ඡන්දය යනු මහජනතාවගේ අයිතියක් සහ වගකීමක් බවත්, ඡන්දය දැමීම පැහැර නොහැර බය නැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කරන ලෙසත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
මත්ද්‍රව්‍ය හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඡන්ද කටයුතු සිදු කරන ලෙස ද දේශප්‍රිය මහතා දන්වයි.
නීති හදන පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරන මැතිවරණයේ ඡන්ද නීති කැඩීමේ සිද්ධි වාර්තා වුවහොත් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා නොහැර අධිකරණයට ඉදිරිපත් කරන පොලිසියට දැනුම් දුන් බවත් ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගත් තීරණය ඉතා විශිෂ්ටයි (නි)