හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරු පිරිසකට අද දහවල් 12ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් කම්කරුවෝ 30 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.
එම වතුයාය පිහිටි කෝවිලක ආසන්නයේ විශාල ගසක් මත තිබු බඹර කුඩුවක් ඇවිස්සීමෙන් තමන්ට පන්නා පන්නා පහර දුන් බවයි වතු කම්කරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වයසක අම්මල ඔබ සැමට ඉක්මන්සුවය (ස)
බඹර ප්‍රහාර වැළැක්විමට වහා පියවර ගත යුතුයි. (ස)