
( රංජිත් රාජපක්ෂ )
තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට අද (12) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින්එ ;ම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් කිරිමැටිය වතුයාටෙය් පදිංචිව සිටි සදයියන් ලෙචුමි (78) හැවිරිදි දෙදරු මවකි.
වතු කම්කරුවන් පිරිසක් එම වතුයායේ තේ දළු නෙළමින් සිටියදී රුස්ස ගසක බැද තිබූ බඹර කූඩුවක වදය කඩා ගැනීමට උකුස්සෙකු පහර දීම නිසා ඇවිස්සුනු බඹරුන් ඒ අසළ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට පහර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd