IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බිමල්-තුර්කි මිත්‍රත්ව සංගමයේ ලොකු පුටුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

එම සංගමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා  ලෙස ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති  සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා සහභාගී විය. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම් මහතා තේරී පත් විය.



අදහස් (2)

බිමල්-තුර්කි මිත්‍රත්ව සංගමයේ ලොකු පුටුවට

Shelton Saturday, 12 July 2025 05:45 AM

තුර්කිය කියන්නේ ලෝකයේ බිහිසුණු ISIS මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයට කෙලින්ම උදව් කරන හමාස් ත්‍රස්තවාදීන්ට යුදෙව් ජනතාව මරා දමන්න උදව් කරන අසල් වැසි රාජ්‍යයන් ආක්‍රමණය කිරීම අතින් ලේ තැවරුණු ඉතිහාසයක් තියෙන විශ්වාස නොකළ යුතු රටක්...

:       0       0

රුවන් Sunday, 13 July 2025 08:31 AM

යුරෝපයේ ආසියාවේ යා කරන රට තුර්කිය. ලංකාවට ඉතා වැදගත් රටක්. අවුරුදු 2000කට කලින් ඉඳන්ම මිත්‍ර රටක් (ග්‍රීක අධිරාජ්‍යයේ සිටම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site