(බිමල් ශ්‍යාමන් ජයසිංහ ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය ස්කෙල්ටන් පාර ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටින් දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
එම නිවසේ තිබූ රජයේ බලපත්‍ර මත ලබාගත් පිස්තෝල ගිනි අවියක්,පතරොම12ක,මැග්නීසිනයක්,රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකානු ඩොලර් 6,000 , හා රුපියල් මිලියන 10කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් දේපල අතර වන බව පොලිසිය කියයි.
නිවසේ කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ මෙහෙකාර සේවිකාවන් දෙදෙනා සිටියදී මෙම සොරකම සිදු වී ඇතැයි පොලිසිය කියයි.
බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බම්බලපිටියේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා
ලුම්බිණි Saturday, 17 December 2022 02:24 PM
නිවසේ කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ මෙහෙකාර සේවිකාවන් දෙදෙනා සිටියදී මෙම සොරකම සිදු වී ඇතැයි පොලිසිය කියයි. පුදුමයි ඒත් ඇත්තයි.
පැරකුම්Saturday, 17 December 2022 08:58 PM
මෙහෙකාර සේවිකාවන් දෙදෙනා දැනුවත්ව සොරකම සිදුවී ඇති බව සිතාගත හැක.