බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ දී අද (5) නියෝග කැරිණි.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තුරු ඔවුන්ගේ නම් ගම් පළ නොකරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd