බෝතලයක දමා පල්ලම නාගවිල ප‍්‍රදේශයේ කසල ගොඩක දමා තිබු ටී -56 උණ්ඩ 20ක් සහ අත් අත්බෝම්බයක් සොයා ගත් බව පල්ලම පොලිසිය පවසයි. කාන්තාවක් ලබා දුන් තොරතුරකට අනුව මෙම ජීව උණ්ඩ සහ අත්බෝම්බය සොයා ඇත.
බෝතලයක දමා පල්ලම නාගවිල ප‍්‍රදේශයේ කසල ගොඩක දමා තිබු ටී -56 උණ්ඩ 20ක් සහ අත් අත්බෝම්බයක් සොයා ගත් බව පල්ලම පොලිසිය පවසයි. කාන්තාවක් ලබා දුන් තොරතුරකට අනුව මෙම ජීව උණ්ඩ සහ අත්බෝම්බය සොයා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ වැඩද මේවා? (නි)
යසීර් මහතා කලබල වුණාද?? (නි)
බයවෙන්න එපා. ජනවාරි 8 දිනු දේශය නැවත අගෝස්තු 17 දිනනවා (නි)
ඇත්තටම ඡන්ද කාලෙටම මොකද මේවා මතුවෙන්නේ? (නි)
වෙනසකට මුල පිරුවා විතරයි!(නදී)
විජේසුන්දර ප්‍රංශයේ වැඩක් බලාගෙන ඉන්න. අපි මේවා බලාගන්නම් (නදී)
අම්මපා යහ පාලනයේ එහෙම වෙන්න බැහැනේ (නදී)
පුදුමයි. මේ ලංකාවේ ඡන්ද කාලෙට පොළොව යට තිබෙන බෝම්බ උඩට එනවා. (නි)
දැන් හතර වටින්ම ඇසෙන්නේ ගොන් කතාය. තව පැත්තකින් ජනතාව ගොනාට ඇන්දීමේ ජඩ මීහරක් වැඩය. මේ බල තන්හාව නිසාය. මේ ගොන් වැඩ අස්සේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට බැස ඇති බව පෙනේ. ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුය. නැතිනම් නුදුරේදී ජනතාවටද උම්බෑ කියවෙනු ඇත (නදී)
විමුක්ති ! ඔබේ නමටවත් ගෞරව කරන්න පුරුදු වෙන්න (බ)
ඇයි කැලේ ඉන්න කොටිත් මතු වෙනවා. ඕවා පිපිරෙයිද කියල අවදානයෙන් හිටියොත් හොදයි . දන්නවනේ අපේ දේශප්‍රේමින්ගේ තරම (නදී)
ඔය තියෙන්නේ වෙනස. ඕක තමයි රනිල්ට කරන්න ඕන උන වෙනස. රනිල් තමයි අපේ අනාගතය විනාශ කරේ සහ විනාශ කරන්නේ. (නදී)
කාන්තාවකටද මේක අහුවෙලා තියෙන්නේ? (නි)
මෙහෙම වෙන්නේ ඡන්දෙ කාලෙට විතරක් කියන එකයි ප්‍රශ්නය. විමල් වීරවංශලා ඡන්දෙ දී මිනිස්සු බය කරලා ඡන්දෙ ගන්න මෙහෙම කඩාකප්පල් කාරී වැඩකරන්න වෙන්නත් පුළුවන් (නදී)
ඔය පටන් ගත්තා විතරයි. හොඳ හොඳ වැඩ තව ඉස්සරහට. (නි)
විමුක්ති ඔහොම ගියොත් ඔයාටත් වෙන්නේ බලාගෙන ඉන්න තමයි. බලාගෙන ඉන්නකෝ (නදී)
ඇත්තටම ඔය ආයුධ හම්බවෙන්නේ ඡන්ද කාලෙට විතරද ? දන්නේ නැති නිසා ඇහුවේ. (නි)