IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බීමතින් සිටි කතට පහරදුන් කතුන් දෙකක් අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාත්‍රි සමාජ ශාලාවක සිටි පිරිසක් රැගත් මොටර් රථයක් කොල්ලුපිටියේ දි ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසු එහි සිටි කාන්තාවකට පොලුවලින් හා ඉදල් වලින් පහර දුන් කාන්තවන් දෙදෙනකු අද (11) අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් බම්බලිපිටිය හා කොල්ලුපිටිය වන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරන කාන්තාවකට වන අතර, සිද්ධිය වන අවස්ථාවේ ඇයද බීමතින් සිටි බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා පරිසිදු කිරීමේ අයාතනයක සේවක කරන සේවිකාවන් බවද පොලිසිය කියයි.

 



අදහස් (16)

බීමතින් සිටි කතට පහරදුන් කතුන් දෙකක් අල්ලයි

sisil Sunday, 11 December 2022 06:51 PM

වාහනයේ අනතුරට දඬුවම පොලිසිය සහ අධිකරණය තීන්දු කරනු ඇත. කාන්තාවකට පොලුවලින් හා ඉදල්වලින් පහරදුන් කාන්තාවන්ට දඬුවම් ලබාදිය යුතුවේ. යළිත් මෙවැනි පහරදීම් නොවන්නට සමාජයට පණිවුඩයක් ලබාදිය යුතුවේ. කාන්තා සංවිධන මුනිවත රකින්නේ ඇයි...?

:       15       56

චාමිනිMonday, 12 December 2022 06:27 PM

කාන්තා සංවිධාන මිනීමරුවන්ට, කුඩු උරන, පිස්සු කරන ගැහැණුන්ට සපෝට් කරන්නේ නැහැ...

:       1       1

chithral Sunday, 11 December 2022 08:01 PM

ගහලා මදි. ඕකුන්ව කාර් එකටම දමලා ගිනි තියන්න වටිනවා. මොවුන් කට්ටිය එකතුවෙලා අහිංසක මිනිහෙක්ව මැරුවා. එය මිනී මැරුමක්. කළුසල්ලිවලින් කරන සෙල්ලම්. ක්ලබ් එකට ගිහින් බීලා බීලා, කුඩු උරලා මොලේ විකල් වුණාම කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරපු මේ අසික්කිත හැත්ත අන්තිමේදී මිනිහෙක්ව මැරුවා. ඔවුන් ගහපු අය වැරැදි නැහැ. මරන්නයි තිබුනේ. මීට පස්සේ ඔය වගේ දෙයක් වුණොත් වාහනයේ ඉන්න අය ඔක්කොම ඇතුළටම දමලා ගිනි තියන්න... එහෙම නැතිවුණොත්... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ වගේ වේවි...

:       61       21

හදවතින්ම ලාංකිකයිMonday, 12 December 2022 06:36 AM

පාර අතුගාන එවුන් හිතන්නේ මෙහෙම තමයි.

:       8       18

උපාසක Monday, 12 December 2022 08:22 AM

උඹ නම් නම් මහා පව් කාරයෙක් බන්. ප්‍රශ්නයක් දෙස හිතනුකම්පිකව බලන්න තේරෙන්නේ නැති මිනිහෙක්. පාරේ ඉන්න ගැණුද නීතිය ක්‍රියාත්මක කරන්නේ. මෝඩයෙක් වෙන්න එපා. උඹට ඔහොම උනානම්. මිනිස්සුන්ටත් සතුන්ටත් මෛත්‍රී කරන්න පුරුදුවෙයන්. ගොඩක් දෙනෙකුට පේන්න බැරි උඹේ ඔය ද්වේශ සිතිවිලි නිසයි.... සියළු සත්වයෝ සුවපත්වෙවා කියන්න නිතරම.... තෙරුවන්සරණයි.

:       3       17

රුචිර Monday, 12 December 2022 02:16 PM

ඔබත් පාර අතුගාන කෙනෙක්ද මන්දා. නැත්නම් මෙහෙම කියයිද?

:       3       0

T. C. Jayakody Sunday, 11 December 2022 09:17 PM

නගරය පිරිසිදු කරන අයද දැන්.. එතකොට පොලිසියේ රාජකාරි කරන්නේ.. එම කාන්තාවට අමානුෂික ලෙස පහර දුන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

:       22       43

rathnayakaMonday, 12 December 2022 06:48 PM

උසාවි, පොලිසි හරියට රාජකාරි නොකරන නිසා තමයි මහජනයා නීතිය අතට ගන්නේ... මිනීමරු එකිලාට ගහපුඑක මදි. කාරේකටම දමලා ගිනි තියන්න තිබුනේ.

:       1       5

ලුම්බිණි Monday, 12 December 2022 04:15 AM

අපට පොලිසි උසාවි මොකටද? මේ වගේ කට්ටිය ඉන්න කොට නීතිය ක්‍රියාත්මක කරන්න.

:       1       9

Nandasena gr Monday, 12 December 2022 05:53 AM

බේබදු නෝනට වඩා අර පවිත්‍රතා කටයුතු කරන කාන්තාවන් දෙදෙනා ඉහලින්ම අගය කරනවා. අහිංසක මනුස්සයෙක් මරලා දාන්න අනියමින් සහයෝගය දුන්න බේබදු නෝනලාට මෙි රට බංකොලොත් කියලා නිකමටවත් හිතන්නේ නැද්ද දන්නේ නැහැ

:       15       6

ගබ්බ Monday, 12 December 2022 02:14 PM

සුපිරි වාහනයට තියෙන ඉරිසියාව පිටවෙන්නේ වෙනත් දේවලින්. යමක් කමක් තියෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා. ඔවුන් බීලා හිටියා කියලා ගහන්න කාටද අයිතියක් තියෙන්නේ? ඔවුන් ඒකේ ගියපු මිනිස්සු. රියදුරුට ගැහුවා නම් කමක් නෑ. මැරුණු කෙනාගේ කවුරුහරි දුකට හෝ තරහට. මොවුන් කවුද? මේ අයද නීතිය ක්‍රියාත්මක කරන්නේ...?

:       3       0

Senarath Monday, 12 December 2022 09:22 AM

ඒ කාන්තාව බිලා ඉන්න ඇති. බිලා වාහනයක යන එක රටේ නීතිය අනුව වරදක් නෙවෙයි. එම නිසා ඒ කාන්තාවට පහරදුන්නු සේරටම දැඩි දඬුවම් දෙන්න ඕන.

:       0       0

dubai ranjan Monday, 12 December 2022 10:47 AM

එතකොට හප්පල මරපු එකාව ඇල්ලුවද?අන්න ඌ යහතින් ඩුබායි ගිහින් එහෙ ආතල් එකේ ඉන්නවලු. සිරසෙ news වලට පෙන්නුවා ඇත්ත. නයි දෙරණ නිවේදිකාව නිසා ඔක්කොම නිදහස් වෙයි. පොන්සි පොලීසියක් නෙ ඉන්නෙ අමේශ් කිව්වා වගේ

:       2       7

chinthaka Monday, 12 December 2022 06:24 PM

මිනීමරුවා පොලිසියේ උදව්වෙන් රටෙන්ම පැනලා ගිහින්. කුඩු ගහපු අය නිදහස්. මොවුන්ව එතැනම මරන්න තමයි තිබුනේ. මිනීමරුවන්ට පක්ෂව කොමෙන්ට්ස් දමන අය කියනවා මෛත්‍රි කරන්නලු.

:       0       4

herath Monday, 12 December 2022 06:37 PM

මිනීමරුවාට නිසි දඬුවම් ලැබේ කියා සිතන්න අපහසුයි. ඒ මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාව නම් ගොබ්බයින්ගේ රාජධානිය නිසයි. මිනීමරුවා ලංකාවට ආව විටකදී නන්නාඳුනන තුවක්කුකරුවෙක් ලවා ඒකාගේ වැඩේ අවසන් කළයුතුයි. ඔහු ඩුබායිවල ඉන්නවා නම් වැඩේ ඊටත් පහසුයි. සමහරවිට ස්වභාව ධර්මයා අපිට කලින් ක්‍රියාත්මක වේවි.

:       0       3

nandana Monday, 12 December 2022 06:38 PM

ඔය වගේ කාලකන්නි මිනීමරු " ඩිරෙක්ටර්ස් " ලා තවදුරටත් මේ රටට අවශ්‍ය නැත. ඔහුට සුදුසු තැන අපායේ වෙන්කර ඇත. ගුටිකාපු ගැහැනුන් ගැන කිඹුල් කඳුළු හලන අමන නරුමයින් මැරුණ මිනිසා ගැන වචනයක්වත් කතා නොකිරීමෙන් පෙනෙන්නේ ඔවුන් මිනිමරුවාගේම කට්ටියක් බවයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site