තම විවාහක දියණියගේ ඇඳුම් ගලවා නිරුවත් කළ පියකුට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා බරපතල වැඩ සහිත මාස තුනක සිරදඬුවමක් නියම කැර රුපියල් 1500ක දඩයක් ගැසීය. තම පියා මත්පැනට ඇබ්බැහිවී සිටිතියි දියණිය උසාවියේදී කීවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැත මිනිස්සු
මේ නම් මනුස්සයෙක් වෙන්න බෑ.. අනිවාර්යයෙන්ම සතෙක් .. හැබැයි දඩේ තමයි වැඩි .. 1500 ??????? කොහොම ගෙවන්නද ..
"තම විවාහක දියණියගේ" ??
බිව්වහම ඕනෑම ජඩ වැඩක්, අපරාධයක් කරන්න පුළුවන්. දුව, අම්ම වගේ පෙනුනද දන්නේ නැහැ.
අරාබි නීති ලංකාවට සුදුසුයි
බිව්වහම මිනුස්සු පැත්තකට වෙලා ඉන්න බලන්න මේ වගේ අය මිනුස්සු නෙවෙයි තිරිසන්නු
පොඩි දරුවෙකුගේ ඇදුම් ගැළෙවුවා කිවුව නම් විශ්වාශ කරන්න තිබුණා.නමුත් මෙච්චර ලොකු කෙනෙක්ගේ ඇදුම් ගළවනකල් නිකන් බලා හිටලද?
අනේ මෙහෙමත් නීතියක්.. රුපියල් 1500ක දඩයක්... මේක ඔය දඩේ ගහපුකෙනාගෙ දුවට එහෙම උනානම්.. කොහොමද? අපේ රටේ මේ විනාශ සියල්ලටම මුල මේ නීතියෙ තියෙන ලිහිල් කම.. අනේ අපේ ධර්මද්වීපයට වෙච්ච දෙයක්..
අනේ මෙහෙමත් නීතියක්.......??
දීපු දඩුවම ගොඩක් මදි .රටේ නීති වෙනස් කරන්න කාලය ඇවිත් තියෙන්නේ .
තාත්ත නෙවෙයි මෙයා සතෙක්ද කොහෙද .
ලොකු දඩයක්.කොහොම ගෙවයිද? ආයිත් කවදාවත් මෙහෙම වැඩ කරන එකකුත් නැහැ
මතට තිතද? තිතට මතද? නැත්නම් මතට කොමාවක්ද?
චරිත ගැන හිතා ගන්න පුලුවන්
ගහපු දඩේ මේ මනුස්සයා කොහොම ගෙවා ගනීද මන්දා
දේශප්‍රේමීන් නන්නත්තාර නොවී හිටිය නම් මෙවැනි දේ වලට දඩුවම් නිසි අයුරින් ලැබෙන්න තිබුණා
ඇයි එහෙම කළේ කියලා අපිට තාත්තාගෙන්ම තමයි අහලා දැන ගන්න වෙන්නේ
කවුද මේ මෝඩ චරිත්?
ඇත්තටම මේ තාත්තලද?
@චරිත: කොහෙන්ද ඔය සිංහල ඉගෙන ගත්තේ? "තම විවාහක දියණියගේ" කියන එකෙන් අදහස් වෙන්නේ මෙම කාන්තාව එම පුද්ගලයාගේ දියණියක් වන බව සහ එම කාන්තාව විවාහ වී ඇති කෙනෙක් කියන එක. නැතුව මොහුගේ දියණිය මොහු සමගම විවාහ වෙලා කියලා නොවේ.
මේ හැම ප්‍රශ්නයකටම හේතුව මත්පැන්. මේ මත්පැන් කියන ජරාව නතර කරන්නේ නැතුව මොනවා කළත් වැඩක් නෑ.
කොච්චර බිව්වත් සිහිය තියෙනවා.. මේ සේරම කරන්නෙ බොරුව..
මමත් හොදට කන බොන කෙනෙක්.හැබැයි කොච්චර බිවුවත් සිහිය තියෙනවා.මේ බීපු මිනිස්සු හැමෝම කරන්නේ බොරුව
අරාබි රටවල නීති තද නිසා ඒ මිනිස්සු වැරදි කරන්න බයයි. ඒ නිසා ඒවා සාමකාමී රටවල්.
බිව්වම ඔක්කොම අමතක වෙනවා කියන්නේ පට්ටපල් බොරු .මිනිස්සුන්ගේ තියන ජඩ කම.සමාජය ඔක්කොම දැන් විකෘති වෙලයි තියෙන්නේ .
චූටි,ඔයා හරි
අයියෝ, චරිත, මෙහෙම ප්‍රතිචාර ඔයාගේ චරිතෙටත් කැතයි
මෝල් ගහක්වත් තිබුණේ නැද්ද ගෙදර?
තාත්තානේ.අයිතියක් තිබෙනවා.
චරිත්, ඔබේ අම්මාත් විවාහකයි නේද? එයාට මෙහෙම දෙයක් වුණොත් කමක් නැද්ද? අදහස් ප්‍රකාශ කරද්දි දෙවරක් හිතන්න
ලංකාවේ නීති වෙනස් කරන්න කාලය ඇවිත් . අඩුම ගානේ අනාගත දරු දැරියන් වෙනුවෙන් වත් දැඩි නීති ගේන්න ඕනෙ . බොරුවට අලුගෝසුවෝ සොය සොය ඉන්නේ නැතිව එල්ලුම් ගහවත් ක්‍රියාත්මක කරන්න .මගේ අදහස නම් මේ වගේ තිරිසනුන්ව උල තියන්න ඕනෙ .
ලංකාව දවසින් දවසම අගාධයට යනවා.අපි ඒ වෙනුවෙන් යමක් කළ යුතුයි.
මෙවන් මිනිසුන් එල්ලන්න වටිනවා
දීපු දඩුවම ගොඩක් මදි .රටේ නීති වෙනස් කරන්න කාලය ඇවිත් තියෙන්නේ . මා නම් හිතන්නෙ හොදම වැඩේ පාලනය වෙනස් කිරිම.
තිරිසන් සතෙක් වුණත් තමන්ගේ පැටවු අදුරනවා
මිනිස් සමාජය වේගවත්ව වෙනස්වීමේදී එය තිරිසන් ස්වරූපයකට පරිවර්තනය වෙමින් තිබේ.එය ගුණ ධර්ම නොතකන හුදෙක් මුදල් පසුපසම පමණක් දැඩි අවිචාර පූර්වකව හබා යන තත්වයට පත්වීම අදහාගත නොහැකිය. කෙසේවුවද මෙවැනි අශීලාචාර දේවල් සඳහා හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු යැයි සිතමි.
මෙහි සඳහන් පියා තමන්ගේ දියණියගේ නිරුවත බැලුවාට අපට විරුද්ධ විය නොහැකිය. මන්ද එයා තාත්තා නිසා පියාව තම දියණියට තමන්ට අවශ්‍ය දෙයක් කිරීමට නිදහසක් ඇති බව මම විශ්වාස කරමි. මොකද කුඩා කාලේ පටන් කැත කුණු අත ගාලා හැදුව තාත්තට තමන්ගේ ඔහොම දෙයක් වත් පෙන්න ගන්න බැරි නම් මොකටද? වෙන මිනිස්සු ඉදිරියේ තමන්ගේ සේරම දේවල් පෙන්නන්න හොඳයි නම් තාත්තාට පෙන්නපුවාම මක් වෙනවාද? අනික කුඩා කාලේ ඉඳලාම තාත්තා ශරීරය තරම් දැකලා තියෙනවනේ.මම නම් හිතන්නේ නැහැ මෙකේදී තාත්තා කිසිම වරදක් කලා කියලා.මේ සිදුවීම වැරදියට වටහාගෙන වැරදියට අදහස් පළ කරන අයට නම් මම හිතන්නේ හොඳටම පිස්සු කියලයි.
මම හිතන්නේ මේ ප්‍රවෘත්තියේ මොකක් හරි දෝෂයක් ඇති කියලා. නැතිනම් මම දන්න විදිහට තාත්තලා තමයි දුවලට ගොඩාක්ම ආදරේ. අම්මලටත් වැඩිය.ඒ වගේම තමන්ගේ දුවගේ ආරක්ෂාව පිලිබඳව වැඩිපුර වෙහෙසෙන්නේ තාත්තා. මම නම් අපේ අම්මාටත් වඩා තාත්තාට තමයි වැඩිපුර ආදාරේ.ඒ නිසාම මම මේ කතාව සත්‍යයක් කියලා කීයටවත් විශ්වාස කරන්නේ නැහැ.
ඒකා පියෙක්ද ?
මේ පියා තදබල මානසික ව්‍යාධියකින් පෙළෙන තැනැත්තෙකු බවට ලක්ෂණ පෙන්නුම් කරයි. සයිකෝසීස් හෝ නියුරෝසීස් වර්ගවල ඇතැම් මානසික රෝගී චර්යාවලදී මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් අපේ මනෝවිද්‍යා සායනවලදී නිතරම හමුවේ. අද සමාජයේදී මෙවැනි කාම සංඥාව අධිකව ඇති මානසික අසමතුලිතා ඇති අය පොදු සමාජයේදී නිතරම හමුවෙන සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ.
මේ පියාගේ අරක විච්ඡේදනය කළ යුතු යැයි මට සිතේ. මෙහෙමත් තාත්තලා පොල්පිති වලින් කපා ගන්න තිබ්බා. උමාලි තිලකරත්ත කියන දේ මේ සමාජයේ සාරධර්ම වලට පටහැනිය.එවැනි යුවතියන් නිසාම සමාජය තව දුරටත් දුෂණය වේ.උත්පලා විමලවීර ගේ අදහස් අනුව ඇය තමාගේ පියාට දැඩි ව ආදරය කරන බව පෙනී යයි.
අපේ රටේ මිනිස්සුන්ට බලපාන මොනවා හරි වැරදි සාධකයක් තියෙනවා.ඒ ගැන විද්වතුන් සොයා බැලිය යුතුයි
අපේ රටේ මිනිසුන්ට බලපාන මොනවාහරි වැරදි සාධකයක් තිබෙනවා . අපේ රටේ විද්වතුන් මේ ගැන සොයා බැලිය යුතුයි .
මට මේ වගේ පියෙක් හමු වුනොත් නම් මම මුලින්ම කරන්නේ දැලි පිහියක් හරි බ්ලේඩ් එකක් හරි අරගෙන සුන්නත් කරලා දාන එකමයි. ඇයි අනේ මොන තිරිසනෙක්ද තමන්ගේ දුවට මේ මොනවද කරන්න හදලා තියෙන්නේ.මේකත් තාත්තෙක්ද
"මෝහමෙඩ් නජීබ් 2012-07-16 16:10:44 අරාබි නීති ලංකාවට සුදුසුයි" එන්නකෝ ලංකාවත් අරබියක් කරන්න .එදාට බලාගමු
1500 හින්ද අනිත් තාත්තලාටත් බය නොවී හිත හදා ගන්න පුලුවන්
මම හිතන විදිහට මේක පියගේ පෞරුෂ ගැටළුවක්. සමහරවිට මේ ලක්ෂණ පියාගේ කුඩාකාලය හා බද්ධවී තිබෙන්න පුළුවන්. සමහර මනෝ විද්‍යා ගුරුකුල වල මනෝවිශ්ලේෂණ ක්‍රම භාවිතා කර මෙවැනි ලක්ෂණ ඇති මානසික රෝගීන්ගේ බාහිර චර්යාවන් අනුව නිවැරදිව අදාළ රෝග විග්‍රහයන් ඉදිරිපත් කරනවා.සමහර විට මේ පියා කුඩා කාලේ අපයෝජනයක් වැනි දෙයක් වෙලා තියෙන්න පුළුවන්.බීමත් අවස්ථාවලදී මඳ සිහිය නිසා එවැනි ස්මරණයන් උඩු සිතට කැඳවී මෙවැනි සිදුවීම් වෙන්න පුළුවනි.කොහොම වුනත් මේ පියාගෙන් ප්‍රවේශම්වීමට දුව සිතා ගත යුතුයි. නැතහොත් දෙවන වර අවස්ථාවක් ලැබුණහොත් පියාට නොහැකි වූ කාර්යය ඉටු කරගන්න පවා පියා නොපැකිලෙන්න හොඳට ඉඩකඩ තියෙනවා.
උමාලි ට මේ පියාගේ දුව වන්න බැරි ද ?
උමලිට නම් මේක සුළු දෙයක් වන්න ඇති .
මහ පොළව නුහුලන අපරාධයක් සිදුවෙන්න ගිහින් නැවතිලා තිබෙන බවක් පෙනෙන්න තියෙනවා. අනෙක් අතින් මෙහෙම සිදුවීමක් වළක්වාගන්න දුව කැත්තක් අතට ගත්තා නම් ආනන්තරීය අකුසලයක් ඇයට සිදුවෙන්න තිබුනා. මේ දෙදෙනාම බේරී ඇත්තේ පූරුවේ කුසලයකින් කියලා මට නම් හිතෙනවා. වහාම මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යංශයේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය දැනුවත් කර නිසි පියවර ගන්න.
මෙයානම් තාත්ත කෙනෙක් වෙන්න බෑ....
මට මේ සිදුවීම හරහා තහවුරු වන දෙය නම් මේ කාන්තාවගේ සැමියා යම් හෙයකින් මේ කාරණය දැන ගත්තා නම් ඒ තාත්තට මොනවා කරාවිද යන පැනය.තමන්ගේ තාත්තා වුනත් නොහොබිනා දේ කරන්න ඉඩ දෙන්න නරකයි. මේ දුව කුඩා කාලයේදී මොන මොන දේවල් මේ තාත්තා කරන්න ඇතිද කියලා මේ සිදුවීම හරහා මට හිතෙනවා.මට එහෙම හිතෙන්නේ මගේ සමීප මිතුරියක් ඇයට තමන්ගේ පියා අතින් කුඩා කාලයේදී සිදුවූ යම් යම් අතවර පිළිබඳව මා සමඟ කියාඇති නිසායි.ඇය දැන් දරුවෝ ඉන්න විවාහක කාන්තාවක්.ඒ සිදුවීම මේ ප්‍රවෘත්තිය නිසා මට මතක් වුනා.
ගම්බද පරිසරයතුළ කොතරම් ආදර්ශවත් තාත්තලා ඉන්නවද? තමන්ගේ බිරිඳ මිය ගියාම ඒ අඩුව තමන්ගේ දූ දරුවන්ට නොදැනෙන්න තමන්ගේ දරුවෝ ඇහේ නළලේ තියාගෙන ආදරෙන් හදලා වඩලා උස් මහත් කරලා යුතුකම් වගකීම් ඉටු කරලා දරුවෝ සමාජයේ යම් යම් ඉහළ තැන්වලට ගිහින් සතුටින් ජීවත්වෙනවා බල බල ප්‍රීති වෙන පියවරු කොයි තරම් මේ සිංහල බෞද්ධ සමාජයේ ඉන්නවද? එහෙම සමාජයක මෙවැනි මානසික රෝගීන් පහළවීම අපේ දෛවයද?
මට හිතෙන විදිහට මෙහි අදහස් දක්වා ඇති උමාලි තිලකරන්ත නම් මෙහි සඳහන් වන පියාටද වඩා පහළ මට්ටමකට වැටී ඇති බවක් පෙනී යයි. අද මේ වැනි දූවරු සිටින නිසයි තාත්තාලටත් එවැනි අදහස් ඇති වෙන්නේ. ඇය හැඟීම් පාලනය අතින් බොහෝ පහළ මට්ටමකට වැටී ඇතිබවක් මට පෙනී යයි.මොකද තමන්ගේ තාත්තා ගැන වුනත් ඇයට තිබෙන්නේ ගෞරවයක් නෙවෙයි ආශාවක්.
නියම තාත්තා කෙනෙක් නේ.
මත්පැන් පැත්කින් තියලා පිරිත්පැන් බොන්න පුරැදු වෙන්න
අනේ අපිට කොයින්ච දුවලා.හිටියා නම් ඔන්න බලා ගන්න තිබුනා. තමන්ව වගා කරපු කුඹුරක අස්වැන්න මුලින්ම නෙලා ගැනීමේ අයිතිය ඒ කුඹුර වගා කරපු පුද්ගලයගේ බව මතක තියා ගන්න.අඳේට වැඩ කළත් ඒ අයිතිය එහෙම තියෙනවා.ඒ වගේම තමයි තමන්ගේ දුව වුනත්.මයි කාර් මයි පැට්‍රල්. අනිත් අයට මොකක්ද තියෙන අමාරුව.
අනේ ඇත්තට මට මේ තාත්තා එක්ක නෙවෙයි වැඩියෙන්ම කේන්ති එන්නේ උමාලි එක්කයි. මෙහෙම හිතන දුවලා ඉන්න තාත්තලා මේ වගේ හැසිරෙන එක පුදුමයක් නෙවෙයි එක අතකට. උමාලිගේ අම්මා මේවා කියවන්නේ නැද්ද?
අපෝයි මෙහෙමත් ලංකාවක්.අනේ අපේ රටට මක් වෙලාද දෙය්යනේ තාත්තාලාම අපිට මෙහෙම කරන්න ගත්තොත් අපි අපේ දුක කාට කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ.ඇයි මිනිස්සු මේ තරම්ම කාමයට වහල් වෙන්නේ.මම ගැහැණුන් හරියි කියන්නේ නැහැ.මොකද මමත් ගැහැණියක් නිසා.ගැහැණියටත් මෙහි එක්තරා වගකීමක් තියෙනවා. දුව වුනත් දැන ගන්න ඕන තමන්ගේ පියාගේ වුනත් හැඟීම් ඉදිරියේ හැසිරෙන්න ඕන පිළිවෙල මොකක්ද කියලා.මේ සිදුවීමේ අම්මා ගැන මොකවත් දාලා නෑ.ඒ මොකද දන්නේ නැහැ.
මට නම් මෙහෙම තාත්තලා ඉන්නවද කියලා සැකයි.කොහොම වුනත් අපි යුවතියන් විදිහට සමාජයේ ශීලාචාර විදිහට ඉන්න ඕන.එවිට මෙවැනි දේවල් වලට මුහුණ නොපා අපේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන අපිට හිටිය හැකි. යුවතියක් විදිහට මම නම් මුලින්ම වැඩ කරන්නේ අම්මා අපිට පණවලා තියෙන නීති රීතිවලට අනුවයි. තාත්තා එක්ක පාසැලට ගියත් අම්මා ගේ අනුදැනුම මත තමයි හැම දෙයක්ම නිවසේ සිදුවෙන්නේ. අපේ ගෙදර අම්මා තමයි හැම දේකටම මූලිකත්වය ගන්නේ.
මේ පියා මහ තිරිසනෙකු බව මම සිතමි. මටත් ඉන්නේ දියණියන් තිදෙනෙක් හා පුතෙක්.මම මගේ දරු සිව් දෙනාට පණ වගේ ආදරෙයි. මමයි නෝනයි කෑවේ බීවේ නැතත් දරුවන්ට අපි අපේ පණටත් වඩා සලකනවා.මුලින්ම බලන්නේ දරුවෝ කාලා බීලාද කියලා තමයි. අපි දරුවන්ට කන්න බොන්න දීලා අනන්තවත් බඩගින්නේ ඉඳලා ඇති.ඒත් මෙහෙම තාත්තාලා ගැන නම් මම දැන ගත්තේ මේ ප්‍රවෘත්තියෙන්ම තමයි
මටත් දියණියක් ඉන්නවා. මගේ සැමියා හරි හොඳ කෙනෙක්. ඔහු මටත් වඩා දියණියට ආදරෙයි. අපේ පවුල හරි සමඟියෙන් සතුටින් අපි ජීවත් වෙන්නේ.මෙහෙම සිදුවීම් මම කියවන්න වත් කැමති නැහැ.මේවා කියවද්දී හිතෙනවා අනේ අපි ඉන්න සමාජය මෙතරම් තිරිසන් මට්ටමට වැටිලාද කියලා.
මම මනෝඋපදේශන වැඩමුළු සංවිධානය කරනවා.දැන් එහි දිස්ත්‍රික්ක මට්ටමින් කරපු වැඩ මුළුවක් අවසන් කරලා ආපු ගමන් තමයි ප්‍රවෘත්ති බලද්දී මේක දැක්කේ.මේක දැක්කහම මගේ ඇඟ කිළිපොළා ගියා.මමත් මේ කේෂ්ත්‍රයේ වැඩ කරද්දී ඕන තරම් මීට සමාන සිදුවීම් අහලා දැකලා තියෙනවා.ඒත් මේකේ තිරිසන් ස්වභාවය හරිම අධිකයි.මම හිතන්නේ නැහැ තිරිසන් සතෙක් වත් තමන්ගේ දරුවෙකුට මෙහෙම කරනවා ඇති කියලා.අපේ ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට මොකද වුනේ?
වහාම උමාලි තිලකරත්න නමැති අයව මානසික රෝහලකට යොමුකල යුතුව ඇත.සමහර මන්ද බුද්ධික අයත් මෙයට අදහස් ඉදිරිපත්කර ඇත.
මේක සිංහල බෞද්ධ ජන සමාජයක්.ඒත් විදේශ රටක නරක සංස්කෘතියක වත් නොවෙන දේවල් තමයි දැන් දැන් මේ බෞද්ධ ජන සමාජයතුළ සිදුවෙන්නේ. අපේ හර පද්ධතිය අපට අහිමි කරලා සල්ලි මත්තේම නැහෙන්න අපිට පුරුදු කරපු ඇත්තන්ට මම ශාප කරන්නේ.
මොන පිස්සු කතාද අනේ, තමන්ගේ තාත්තා එක්ක ඉන්නවද? මෙහෙම කරන ගෑනුන්ව නම් මරන්නමයි වටින්නේ. ලොකු ගලක් බෙල්ලේ බැඳලා මහ මූද මැද්දට ගිහින් අත අරින්න තිබ්බේ.මහ වනචර පවුලක් වෙන්න ඇති. සමහර පවුල් තියෙනවා තාත්තා තමන්ගේම දුව එක්ක ඉන්න. සමහර අයට ළමයි පවා හම්බවෙලා තියෙනවා.මෙහෙම දේවල් පත්තරවල යද්දී නිකම් අපේ ලේ කෝප වෙනවා.දැනුයි ඔෆීස් ඉවරවෙලා ආවේ..හරි මහන්සි..හිත පොඩ්ඩක් කූල් කරගන්න මදැයි පත්තරේ බැලුවා.මේක දැක්කම ආයෙමත් හිතයි ඔලුවයි දෙකම ගිනි ගත්තා වගේ වුනා.
අනේ මෙහෙම දේවල් වෙනවා කියලා මම දැන ගත්තේ මේක කියෙව්වට පස්සේ. මට සිදුවීම නිතර සිතට නැඟෙනවා.මොකද කියනවා නම් මේ වගේ දේවල් මම ජීවත්වන සමාජ රටාව හා අපේ පවුල් පසුබිම අනුව නුහුරු නුපුරුදු දේවල් නිසායි.අනේ ඇත්තට අපේ තාත්තා කොච්චර හොඳද කියලා මට හිතෙනවා මේ වගේ දේවල් දැක්කම.අපිට හරිම ආදරෙයි මගේ තාත්තා.
මට නම් මේ ප්‍රවෘත්තිය හරියට හීනයක් වගේ.කවුරුහරි මට මේ ගැන කිව්වා නම් මම මුලින්ම විශ්වාස කරන්නේත් නැහැ කියපු කෙනාට පිස්සු කියලා හිතනවා මිසක.ඒත් දැන් මේක පත්තරේ දැක්කම විශ්වාස නොකරත් බැහැ.අපේ සමාජයේ මෙහෙම විනාශ වුනේ ඇයි කියලා මට හරිම තදබල කම්පනයක් එක්ක ලොකු දුකක් හිතට දැනෙනවා.
මේ වගේ සිදුවීම් සමාජගත කිරීම හරහා යම්කිසි අනතුරුදායක සමාජ පසුබිමක් නිර්මාණය යන බව මම සිතමි.ඒ මගේ අදහස්ය.මන්ද මෙවැනි ප්‍රවෘත්ති කියවීම හරහා මෙවැනි මානසික විකෘති අදහස් ඇති වෙනත් පුද්ගලයින් පවා මෙවැනි දේවලට පහසුවෙන් යොමුවිය හැකි බැවිනි.ඒ නිසා හැකිතාක් මෙවැනි විකෘති සිදුවීම්වලට ප්‍රකාශයට පත්වීමට අවස්ථාව ලබා නොදීම වැදගත් බව මම සිතමි.
මගේ පාසැල් මිතුරියක් හිටියා ඇයට තම කුඩා කාලේදී මෙවැනි අතවර සිදු වී තිබුණා. පසුව ඇයට මේ හේතුව නිසාම විශාදය නැමැති මානසික අසමතුලිතතාවයක් පවා ඇතිවී තිබුණා.
අපේ රට සිංහල බෞද්ධ සංස්කෘතිය, සාරධර්ම, සදාචාරය පිළිබඳව මහ ඉහළින් කතාබහ කරන රටක්.ඒ වගේම බුද්ධ ජයන්ති උත්සවය නිමා වෙලා තවම වැඩි දවසකුත් නැහැ. බෞද්ධ භික්ෂූ සමාජයතුළ නොයෙකුත් අර්බුද පිලිබඳව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා මඟින් කරුණු දැන ගන්න ලැබුණා.ඒත් එක්කම ලාබාල දැරිවියන් පාසැල් විදුහල්පතිවරු,පූජක පක්ෂය, හමුදාවේ පොලිසියේ උසස් නිලධාරීන් අතින් අපයෝජනයට ලක් වූ පුවත් සිවිල් සමාජයේ හොඳින්ම සමාජගත වුනා.ඉතින් මේ පසුබිමක් තුළ තමයි මෙවැනි සිදුවීම් තව දුරටත් වාර්තා වෙන්නේ.ඉහත සිදුවීම් එක්ක සාපේක්ෂව සසඳා බලතහොත් එක් අතකින් මේවා එතරම් අහඹු සිදුවීම් නොවෙයි කියා සමාජවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන කෙනෙකුට සිතෙන්නත් පුළුවන්.ඒ කොයි කොහොම වුනත් අපේ ඉදිරි දරු පරම්පරාව හරි හරි වැඩිහිටි දෙමව්පිය ඇසුරක කොහොමද හැඳී වැඩෙන්නේ කියන විශාල සමාජ විද්‍යාත්මක ගැටළුව අපේ ඉදිරිපිට තියෙනවා කියලා මට හිතෙනවා මෙවැනි සිදුවීම් මේ අයුරින් සමාජගතවීමෙත් එක්කම වගේ.
මත්පැන් මිනිසා තිරිසනෙක් කරයි
අපේ රටකට ගිය කලක්.කොහොමට තිබුණු රටක්ද මේ රට.හාමුදුරුවරු තමන් බණ කියන්න ඕන දායිකාවන්ව නොමඟට යොමුකරවා ගන්නවා.ඒ වගේම ඉගෙන ගන්න එන අසරණ ලාබාල දූ දරුවන් තමන්ගේ පහත් ආශා ඉටු කරගැනීමට ගුරුවරුන් විසින් භාවිතා කරනවා.අම්මලා තමන්ගේ කුසින් වදාපු දේ කැටි බිළිඳුන් කසල ගොඩවල් වලට වැසිකිලි වලවල්වලට විසි කරලා දාලා යනවා කිසිම හිතක් පපුවක් නැතිව. ලාබාල දැරිවියන් සමාජයේ නානා ප්‍රකාර අයගෙන් සල්ලන් වෙනවා ගණිකා වෘත්තියෙහි බලෙන් යොදවනු ලබනවා.මේ සමාජයේ තව දුටත් මනුස්ස සමාජයක්ද කියලා මට නම් සැකයි.සතර අපායට යන්න ඕනනැහැ.මෙතැනම සතර අපාය මැවිලා තියෙනවා කියලා මට හිතෙනවා.අපේ අම්මලා කුඩා කාලේ අපිව සුරංගනා කතා කියලා නලවපු හැටි අපේ තාත්තලා ආදරෙන් අපිව ආරක්ෂා කරගත්තු හැටි මට තවම මතකයි.අනේ කොහේද ඒ සමාජය. අපි අද ඉන්නේ ලෝකෙන් උතුම් රට ලෙස මුළු ලෝකෙන්ම විරුදාවලි නඟපු ශ්‍රී ලංකාවෙමද?මම මේ දකින්නේ සිහිනයක්ද සැබෑවක්ද?අනේ අපේ රටට මොකද මේ වුනේ.වගකිව යුත්තනි තව දුරටත් බොරුවට නිදා නොගන්න.අවදිව අපේ රටට සිදුවූ විපත දෙස බලන්න.
මමත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ නිසා මම පැහැදිලිව දන්නවා මේ වගේ ප්‍රවෘත්ති සත්‍යයක් බව.ඒත් මම නම් පෞද්ගලිකව එකඟ නැහැ මේ වගේ ප්‍රවෘත්ති මේ අයුරින් සමාජගත කිරීම පිලිබඳව.ඒත් එකේ ලොකු ගැටළුකුත් නැහැ. මොකද අපේ පාඨක සමාජය දැන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. යම් කිසි සිදුවීමක් අපි වාරණය කළත් අන්තර්ජාලය හරහා ඒවා ඉතාම සුළු මොහොතකින් මුළු විශ්වයම දැන ගන්නවා.ඒ නිසා මෙවැනි සිදුවීම් වාර්තා කරන විට සමස්ත සිදුවීමම විස්තරාත්මකව විග්‍රහ කිරීමෙන් මෙවැනි සිදුවීම් වාර්තා කිරීමෙන් සිදුවිය හැකි යම් යම් සමාජ ගැටළු අවම කරගැනීමට හැකියාව ඇතිබවද කාරුණිකව සිහිපත් කරමි.කෙසේ වුවද සමාජය දැනුවත් කිරීමට වෙහෙස ගැනීම පිළිබඳව බෙහෙවින්ම ස්තූතිවන්න වෙමි.
අනේ ඒ දියණියගේ පියා මම වුනා නම් කොයි තරම් හොඳද කියලා මට මේක බලද්දී මුලින්ම හිතුනා.
අනේ අම්මපල්ලා මේ මිනිස්සුන්ට විලිසංගේ නැති හැටි.මේ අයට මොකටද අපේ කිලේලෝටවල හුණු.තමන්ගේ වැඩක් බලා ගත්තා නම් නරකද.
මට නන් ඔහොම තාත්තා කෙනෙක් හිටියොත් ආනන්තරීය අකුසල කර්මය මගේ අතින් සිදු වේවි.
මම කියපු දේවල් වැරදියට වටහාගෙන බොරුවට මට අනන් මනන් කියලා බනින්න එපා. මුලින්ම මම කිව්ව දේවල් හරියට තේරුම් අරගෙන කතා කරන්න. මම කිව්වේ තාත්තට ඕන දේවල් දෙන්න කියලා නෙවෙයි. තාත්තා කෙනෙකුට එහෙම කරන්න අයිතියක් තියෙනවා කියන එකෙන් අදහස් කලේ තාත්තා එහෙම කරනවා කියන එක නෙවෙයි.සමහර තාත්තලා එහෙම ඉන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් වෙන්න ඕන කොහොම හරි ඒ වගේ බීපු වෙලාවට තාත්තව මඟ ඇරලා ඉන්න. ගොඩාක් වෙලාවට බීපුවම තාත්තා කරන වැඩිම දේ තමයි බදාගෙන මූණ ඉබිනවා වගේ දේවල් කරන ඒක.ඉතින් ඒක නරක දෙයක්ද.මම ඒකයි කිව්වේ.මේ අය මාව වැරදියට තේරුම් අරගෙන ඉන්නේ.අනික බිව්වාම මම වුනත් තාත්තා ලගට වැඩිය යන්නේ නැහැ.තාත්තා අනන් මනන් කරන්න හදනවා එතකොට.ඈතින් ඉන්නකොට බයක් නැහැනේ.දිව්ව හැකි එයා වැනි වැනි අපි ලගට එද්දී.
ලංකාවේ දැන් අහන්න ලැබෙන්නේ මේ වගේ පුවත්මයි
මෙහෙමත් තාත්තලා ඉන්නවද කියලා පුදුම වුණාට...උමාලි ලා වගෙ ගැහැණුත් ඉන්නවා නේද කියලා ඒ විස්සෝපය ලත් තැනම ලොප් වෙලා ගියා.තව එක්කෙනෙක් අනේ අපිට දුවලා නෑනෙ කියලා දුක් වෙනවා. මෙහෙම අමනුස්ස අදහස් එන අයගේ පවුල් පසුබිම ගැන හිතා ගන්න පුලුවන්.මේවා ලියන්න තරම් ශක්තියක් තියෙන උදවිය රහසේ මොනවා කරනව ඇද්ද? ප්‍රවෘත්තිය පැත්තක දාලා පාඨක අදහස් තීරුව ගැන ලියලා තියෙන අය කීදෙනෙක්ද බලන්න.මෙව්වට ආණ්ඩුවට,නීතියට බැනලා වැඩක් නෑ.ගෙවල් වලින් ම ඉගෙන ගන්න ඕන. සදාචාරය නැති කමයි හේතුව.
හේමන්ත 2012-07-16 19:53:27 අනේ අපිට කොයින්ච දුවලා.හිටියා නම් ඔන්න බලා ගන්න තිබුනා. තමන්ව වගා කරපු කුඹුරක අස්වැන්න මුලින්ම නෙලා ගැනීමේ අයිතිය ඒ කුඹුර වගා කරපු පුද්ගලයගේ බව මතක තියා ගන්න.අඳේට වැඩ කළත් ඒ අයිතිය එහෙම තියෙනවා.ඒ වගේම තමයි තමන්ගේ දුව වුනත්.මයි කාර් මයි පැට්‍රල්. අනිත් අයට මොකක්ද තියෙන අමාරුව ------- ලොක්කා...උමාලි කියලා ඔයාට ගැලපෙන කාර් එකක් තියෙනවා...අන්න දුව තනතුරේ හදාගන්නවනම්...
උමාලි, පොඩි කාලේ වගේ නෙවෙයි. ලොකු වුණාම සදාචාරයක් කියලා දෙයක් තියෙනවා.
අපි මේ තියෙන ඝෘණාත්මක ආකල්පවලින් බැහැරවෙනකම් මෙවැනි දේ ඉදිරියට තවතවත් වර්ධනය වීමක් සිදුවෙයි.. ප්‍රශ්ණයට හේතුවූ වස්තුබීජයට පිළියමක් නොකර එයින් හටගත්තු පැලය සදහා විසදුම් දීමෙන් පළක් නැහැ.. අනේ අධ්‍යාපන ක්‍රමය හොද විදිහට වෙනස් කරමුද? ටිකකලෙකින්වත් හොද ප්‍රතිඵල බලාගන්න පුළුවං වේවා!!
දියණියට මෙලෙව එළිය දැකීම සඳහා උපකාරී වන්නේ පියාය.
මේ තාත්තා කරපු මේ ක්‍රියාව 100%ක්ම මම අනුමත කරමි. ඔහොම දේවල් මේ සමාජයේ නොවෙනවා නෙවෙයිනේ.මම ඕන තරම් දන්නවා මේ වගේ තාත්තලා ගැන. මේකේ අදහස් දාපු සමහරු ජීවත් වෙන්නේ ලංකාවේද කියලා මට සැකයි. මොකද මෙයාලා හරියට තොත්ත බබාලා වගේනේ අදහස් දාන්නේ.ඒ මදිවට ලොකු ලමයි ඉන්න තාත්තලත් තොත්ත බබාලා වෙන්න හදනවා.මොනවටද ලෝකෙට හොඳ මූණ බොරුවට පෙන්නන්න හදන්නේ.අපිටනේ මෙයාලා කොළේ වහලා ගහන්න හදන්නේ.මේ නිකම් අපිට සුදු ලූණු පොඩි කරන්න ඕන නැහැ. අපි ඕවා හොඳට දන්නවා.
මේ අක්කේ ඔයා විශ්ව විද්‍යාලේ ගියාට මොකද නිකම් 2 පන්තියේ කතානේ කියන්නේ.ඔයාට හොඳයි ආයෙත් පහළ බාලාංශේ ඉඳලා පටන් ගත්තොත් නම්. බලාගෙන කට වටේ පිහගෙන කතා කරන්න නැතිනම් කිරි හැම තැනම ගෑවෙයි. අනේ තොත්ත බබාලා ටිකක් හරි අපූරුවට කතා කරනවා.මේ අක්කේ ඔයාලා ඉන්නේ මේ රටේද? විශ්ව විද්‍යාල වල ඔයිට වඩා හොඳ සෙල්ලම් වෙන බව විශ්ව විද්‍යාලේ ඉන්න අපේ අක්කත් නිවාඩුවට ගමේ ආවම අපිට කියලා දෙන බව ඔයාලා දන්නේ නැද්ද?අපි නොදන්නවා කියලා හිතන්න එපා.නිකම් අපිව බබාලා කරන්නේ නැතුව පාඩුවේ ඉන්නවද?
මේකට මානසික රෝගියොත් අදහස් දක්වනවා. (ස)
මේවා ලංකාවේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ.උමාලිත් එහෙම පෙන්නනවද දන්නේ නැහැ තාත්තට.
අරාබියේ මේ වගේ නරක වැඩ ඕන තරම් වෙනවා. (ස)
මම හිතුවෙ ඉන්දියාවෙ විතරයි මෙවගේ ජරා මිනිස්සු ඉන්නෙ කියලා.. ලංකාවෙත් ඉන්නවානෙ.. දඩුවමනම් මදි මේ වගේ අයට...
මට තියෙන එකම සැණසීම මගෙ දරැවො මේ වගේ දේවල් පුවත් නොබලන එක.. වරදට දඩුවම් දිය යුතුයි.. මේවගේ දේවල් සමාජයට විනාශයක්..
මුකුත් කතා එපා.මෙයාව උල තියමු.
මේ තාත්තා එහෙම කළේ ඇයි අයි ඩෝන්ට් නෝ වයි
මේ වගේ අයව එල්ලලා මරන්න ඕනි
අම්මාගෙන් අහන්න සීයට තාම අයිතිය තියෙන නිසා පෙන්වනවද කියලා.......මටත් ගෑනු දරුවෝ ඉන්නවා,එහෙම අයිතියක් තාත්තලට තියෙන්න බෑ...ඒවාට තමා අම්මා ඉන්නේ,තිරිසනුන්ට විතරයි ඒක ප්‍රශ්ණයක් නොවෙන්නේ...මොකද උන් තිරිසනුන් නිසා......
මටත් ගෑනුදරුවෝ ඉන්නවා,එහෙම අයිතියක් තාත්තලට තියෙන්න බෑ...ඒවාට තමා අම්මා ඉන්නේ,තිරිසනුන්ට විතරයි ඒක ප්‍රශ්ණයක් නොවෙන්නේ...මොකද උන් තිරිසනුන් නිසා......
දීපු දඩුවම නම් මදි. හැබැයි ඉතිරි දඩුවම් ටික හිරගෙදර සිරකාරයන්ගෙන් ලබා ගන්න පුලුවන්.
බීල ඔය වගේ වැඩ කළාට කමක් නෑ. හරක් එහෙම මරන්න එහෙම දන්නා එපා, එක මහා පාපයක්. බුද්දාගමට විරුද්දයි. ඔය ගෑනුන්ට, මිනුස්සුන්ට, දරුවන්ට මොනවා උනත් කමක් නෑ, හරකුන්ටනම් මොකුත් වෙන්න දෙන්න එපා ඔන්න!!
මෙවැන්නක් ලංකාවේ වූ විට ........ ? (ස)
අරාබි රටවලදී ගැහැණුන්ට දෙන වද හිංසා ගැන කියන්න අවශ්‍ය නැහැ. නිරුවත් කරලා පමණක් නෙවෙයි එන්නත් පවා දීලා තමයි එවන්නේ. (ස)
උමාලිට හොද විවේකයක් අවශ්‍යයි වගේ පියවි ලෝකයට එන්න
මතට තිත කතාව බොරුවක් වගේ.මත් දේ වැලක්විමේ කැබිනට් පත්‍රිකාවටත් අනුමැති නොලැබුනා කියලයි ආරංචි.මෙවැනි දේ වෙන්න මත් දේ ප්‍රධාන සාධකයක්.අනෙක කාමරැල්ලක් හදන්න උඩගෙඩි දෙන ටෙලිනාට්‍ය, චිත්‍රපට, කාම වෙබ් අඩවි, අවිචාරවත්මත(උදාහරනයක් x මතය) මෙවැනි වරදවල් රටට හෙළිකලාට ඔවුන්ට දෙන දඩුවම් වල ප්‍රචාරයට දක්වන්නේ අඩු සැළකිල්ලක්.මිත්‍යා ආගම් මේ සදහා බලපා තියෙනවා.
උමාලි, ඔයා කී වතාවක් එහෙම පෙන්නලා තියෙනවද?
අපේ තාත්තලා දෙවිවරු .
අපේ තාත්තලා දෙවිවරු...
ඇප දෙන අය එල්ලුම් ගස් යැවිය යුතුය. නීති රීති දැඩි නොකළොත් ගෙවල්වලම ස්ති දූෂණ බාලාපරාධ, ඉහ වහා යයි. හෙළ සිරිතට හැදී වැඩිණු ගැහැණුන්ගෙ ලැජ්ජා බය නැති කරන මනිස්සුන්ට කිසි සමාවක් නොදිය යුතුය.
තවත් මේ වගේ දේවල් වෙනකම් බලන් ඉන්නේ....කේ එල්ලුම් ගහ....
දැන් ඔය විවාහක දුවට වයස කීයද? එයා ආබාධිතද? පැනලා දුවන්න බැරි තරම් පොඩි ළමයෙක්ද? හැබැයි පස්සේ පොලිසි නම් යන්න පුලුවන් වගෙයි
ඕක කිරි පිටි වල වරද ...සමහර කිරිපිටි බිව්වහම අම්මල දූලා එකවගේ පේනවා...
හරි ශෝක්....හොඳ දඩක් ගහල අවුරුදු ගානකට හිරේ යවන්න....
තාත්තල කීයක් ඉන්නවද අපේ තාත්තල කියන්නෙ......
හික්...හික්....හික්.... මතට තිත. නියමයි දැන් අපේ රට
හාපෝ, උමාලිගේ නිරුවත මුළු රටම දැක්කා. ෂික්.... අප්පිරියාවේ බෑ මට නම් මෙයා කියන කතා............
මෙහෙම අයව මරා දමන්න ඕනි
කොටියම කන්න ඔනි.. දුව සෙල්ලම් පෙන්නනවනම් ඉතින් තාත්ත වැරදිත් නැ...
මාලි තිලකරත්න, මම දන්නේ නැහැ ඔය ඇත්තටම ගැහැණු ළමයෙක්ද? නැත්නම් පිරිමියෙක් මේ නම පාවිච්චි කරලා අදහසක් විහිලුවට දාලා තියනවද කියලා.ඒක ඇත්ත නම් මම ඔයාගෙන් අහන්නේ ඔයත් ඇදුම් ගලවල ඔයාගේ තාත්තට පෙන්නනවද ?
නිශාන්තගේ තාත්තේ, ඔබ නොදනී, ඒත් දුව දනී
මට බොහොම කණගාටුයි කරුණාකර ඔබගේ මොළය පරීක්ෂාකරගන්න.. දැන්ම.
මේකෙ තියෙන්නෙ නිරුවත් කලා කියල විතරයි ඒ මොකටද මොකක් හින්දද කියල පැහැදිලි උත්තරයක් නැහැ කිසිම දෙයක් ගැන මතුපිටින් බලා තීරන දෙන්න එපා සමහරවිට ඇත්ත එය නොවෙන්න පුළුවන්
මිනිසුන්ට මොනවා වෙලාද මන්දා...
උමාලි ශයා වැරදියි.. තාත්තා සතුටුකරන්න හැම කැපවීමක්ම කරන්නන ඔන තාත්තා-දුව සම්බන්ධය තියාගෙන..
මම ඔය කාරනා ලියලා එවපු අදහස් කියවලා බැලුවා. මම තේරුම් ගත්තෙ මෙතනදි කිසිම කෙනෙක් අහල නැහැනෙ මෙ කියන දුවගෙ චරිතය මොන වගේ එකක්ද කියලා. අද ටෙලි නාට්‍යයක් බලන්න බැරිවුනාම විස්තර ටික තාත්තයි අම්මයි අහන්නෙ පුතා ගෙන් නෙවෙයි..? දුවගෙන්. එතකොට ටෙලි නාට්‍යයෙ තියන කුණු හරප ටික අහපු මහ ලොකු තාත්තලා අම්මලා තමයි ඒ අර දඩුවම් මදි කියන්නෙ? සවිදි අරාබි නිති තියෙන්ඩ ඕනලු. අපි නොදන්න සවුදි කාරයො. මේක විභාග කල පොලිසියෙ මහත්තයාගෙන් තමයි දෙපැත්තෙ දේවල් දැනගන්ඩ ඕන හරියට. ඉතින් බිල් ක්ලින්ටන්ට එදා වයිට් හවුස් එකේදි වෙච්ච දේත් ඹබට මතකද? ඒ නිසා මේ ගැන ලොකු මහප්පරාන අවශ්‍ය නැත.........
ඔයා හොදයි අශෝක හදගමගේ ෆිල්ම් එකක පිටපත් ලියන්න...
මෙයාල මිනිස්සු වෙන්න බෑ...
ඔය වගේ තාත්තලත්.. ඔටිට වඩා තිරිසන් තත්තලත් ඉන්නවා..!! අපි අහන දකින ඒවා ටිකයි.. නමුත් ආරංචි නොවෙන තවත් තිරිසන්නු කොච්චර ඉන්නවාද? ඒවගේ අයට විරුද්ධවෙන්න නීති සම්බන්ධව දූවරැ දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා..
අපේ සමාජයේ මෙහෙමත් තාත්තලා ඉන්නාවනෙ.. අනේ අනිච්චං!!
මෙවැනි ක්‍රියාවන් නවත්තන්නට වහාම නීති සම්පාදනය විය යුතුයි..!!
සමාජයේ මෙහෙමත් තාත්තලා ඉන්නවානෙ...
ගෙදර දරැවන්ට ආරක්ෂාකයා විය යුත්තේ තාත්තයි.. අනේ මගෙත් නංගිගෙත් ලොකුම ආරක්ෂකයා තාත්තා. හෙටත් එහෙමයි.. මගේ තාත්තා මතු බුදුවේවා.. මගෙත් ආයුෂ අරං ජීවත් වේවා!! මෙය මගේ පියත් ඔහු වැනි රත්තරං පියවරැනුත් උදෙසායි.. තෙරුවන් සරණයි..
උමාලි තිලකරත්න ඔය කියන එක මට නම් තේරෙන්නේ නැහැ. තාත්තට අයිතියක් තියනවා දුවගේ. නමුත් මේ විවාහ වෙලා ඉන්න දුවෙක්, අනික තාත්ත කෙනෙක්ට මේ වගේ දේවල් වලට අයිතියක් නෑ...... මට නම් හරිම හිරිකිතය් මේ කතාව .
මෙයාට බිරිදක් නැද්ද? තිරිසන් වැඩ.. බැරි අරක්කු නොබී හිටියනං හරි නේද? දරැවන් අදුනන්නෙ නැති තාත්තලා..
ඔයාලා අහලා නැද්ද සියල්ල සිදුවන්නෙ දෙවියන්ගෙ කැමැත්තට කියලා..
මේත් තාත්තා කෙනෙක්ද?
මට පේන විදියට මේ සමහර අදහස් අපේ අහවලාගේ වගේ.(කට්ටියම දන්නවා ඇතිනේ කවුද කියලා.අර අපේ පණ්ඩිත පොර)
බුද්ධික ඔයාට නම දාන්න තිබ්බේ මන්ද බුද්ධික කියල
විවාහක දියණියක්නේ..! පොඩි ළමයෙක් නෙමෙයිනේ..! මේකෙ මොකක් හරි අපි නොදන්න දෙයක් තියෙනවා.
මෙතැන කැත කරන්න ඇවිත් මොඩ අදහස් දාන්න එපා. අක්කලා අය්යලා වැරදි දේවල් කියලා මල්ලිලාව කුලප්පු කරන්න හදන්න එපා. අනික අපේ බුද්ධික සහෝදරයට මුකුත් කියලා මට අහු වෙන්න එපා විශේෂයෙන්ම. මම වෙන කොල්ලෝ වගේ නෙවෙයි හරිද?
කවුරුත් දන්නේ නැහැ මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා.එත් හැමෝම බනිනේනේම මට.ඇයි මම විතරක්ද මස් ලේ වලින් හැදිලා තියෙන ගැහැණියෙකුට ඉන්නේ මෙතැන.ඇයි අනිත් අයට ඔයාලා මට වගේ බනින්නේ නැත්තේ.මම විතරයි මෙතන තාත්තාගේ පැත්තට කතා කළ එකම ගැහැණිය.ඒත් අනිත් ගැහැණු සේරම තාත්තට බැන්නා.මට හරිම දුක හිතුනා එහෙම කරනකොට.මට බලා ඉන්න බැහැ.පොඩිකාලේ ඉදලාම මට අයුක්තිය අසාධාරණය පෙන්නන්නම බැහැ.ඒක නිසායි මම ගෑනු ලමයෙක් විදිහට මගේ ප්‍රතිරූපය ගැනවත් හිතන්නේ නැතුව තාත්තාගේ පැත්තට කතා කලේ.නැතුව ඔයාලා හිතන විදිහට මම වල් නිසා නෙවෙයි.ඒත් අන්තිමේ මොකක්ද වුනේ හොඳ වැඩක් කරන්න ගිය මාව ඔයාලා ඔක්කොම පහත් මට්ටමට දාලා මට අපහාස කරලා බැන්නා.මට හරිම දුකයි.මම තනියම ඇඬුවත් එක්ක.මට අපහාස කරලා ඔයාලා නිකම් සතුටු වෙලා මට දුක් ගින්දරක් දුන්නා.ඇයි එහෙම කලේ.හොදයිද එහෙම කෙල්ලෙකුට කරන්න.ඔයාලා මා ගැන කොහොමද හිතුවේ.මම මනුස්ස කෙල්ලෙක් නෙවෙයිද?මට කියන්න ඇයි ඔයා මට එහෙම කලේ කියලා. මම පව් නැද්ද? ඔයාට මගේ වගේ දුවෙක්,නංගියෙක්,අක්කෙක් නැද්ද? මට හරිම දුකයි...ඔයා මගෙන් සමාව ගන්නකම් ආයිමත් මම කතා කරන්නේ නැහැ.
මගේ රත්තරන් පියාණනි, ඔබ මතු බුදුවේවා. අනේ පිරිමි අයගෙන් මම ඉල්ලනවා උමාලි තිලකරන්න නංගිට ඔහොම අපහාස කරන්න එපා කියලා මොනවා වුනත් එයාත් කෙල්ලෙක්.ඒ නිසා කියන දේවල් සභ්‍ය ලෙස කියන්න ඉවසිලිමත් වෙන්න කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.
මගේ හොඳ නංගි උමාලිට කව්රුවත් අපහාස කරන්න එපා.දැක්කද එයා ඇඬුව හැටි.ඔහොම තමයි කෙල්ලෙකුට යන්තම් පොඩ්ඩක් හිත රිඳුන ගමන් ඇඬෙනවා.මටත් එහෙමයි. දවසක් බස් එකේදී අන්කල් කෙනෙක් මගේ ඇඟටම ඇවිල්ලා පස්සේ මට නිකම්ම ඇඬුනා.පස්සේ ඒ අන්කල්ම බැහැලා යන්න ගියා.
මුදලට විකිණිය හැකි දියණිවරු වෙත් නම් කරුණාකර මා අමතන්න. ඒ වෙනුවෙන් ඕනෑම මුදල් ප්‍රමාණයක් මම වියදම් කිරීමට සූදානම්ය.
මේ ප්‍රශ්නෙට තියෙන එකම විසදුම අරක්කු සම්පූර්ණයෙන්ම තුරන් කිරීමයි.
මෙතන වැඩි හරියක් තියෙන්නේ ආචාරියාගේ පිස්සු අදහස්
බීල වැඩිකමට පැටලුනාද දන්නේ නෑ......
අටකිච්ච යාළුවා ඔය හරි .මොකද මගේ නමත් කොපි කරලා අර පිස්සා අදහස් දාල.
මට හොඳටම පිස්සු තද වෙලයි ඉන්නේ. මට පිස්සු.... හික් හික් හිකිස්
පුන්චා, නිකම් යනවා නරියෝ යන්න, කණේ පාරක් කන්න ඉස්සර වෙලා
අර පිස්සු ඇටිකිච්චා නිසා මට නිකම් පිස්සු වගේ.මට පිස්සු හූ හූ...මට ගල් ගහපල්ලා මට පිස්සූ..
මෙවැනි ක්‍රියාවලට විරුද්ධ වන සියලු දෙනාම පිස්සන් වශයෙන් සැලකිය හැකිය.
මගෙත් එක්ක පිස්සන් කොටුවේ හිටපු දෙන්නෙක් මෙහෙ අදහස් දාලා. පුංචා ඇටිකිච්චා කියන්නේ මේ පිස්සෝ දෙන්නා තමයි
අම්මාපල්ලා.කාගේ හරි ලාබාල දුවෙක් ඉන්නවා නම් මට කියන්න.
මටත් මේ වගේ පොඩි දුවක් හිටියා නම්....
දුවගේ ලස්සන ඉවසාගන්න බැරි වෙන්න ඇති තාත්තට
මගේ දුව දකිද්දී වුනත් මට එවැනි සිතිවිලි ඇතිවේ.
මේ ඇත්තටම ඔහෙලට පිස්සුද ආ.මෙතන වැදගත් තැනක්.කරුණාකරලා වැදගත් උගත් අය පමණක් මෙහි අදහස් පළ කරන්න.
මේ මොකද මේ. හරි කෝලමක්නේ මේක.පිස්සන් කොටුවක් කර ගන්න එපා. මට හිතෙනවා 119 කෝල් කරලා පොලිසියට කියන්න.
මට හිතෙන විදියට උමාලි හරි.. එයාටත් අදහස් පළ කිරීමේ අයිතියක් තියෙනවා.. හැමෝම මේක මතක තියාගන්න.. නඩුවක් උනාම පැමිණිලිකාර පැත්තකුයි විත්තිකාර පැත්තකුයි තියෙනවා.. උමාලි විත්තිය වෙනුවෙන් කතා කරන්නෙ ඉතිං එයා කියන දේ ගැනත් ටිකක් හිතන්න. මේකෙ අපි නොදන්න දේවල් මොනවා තියෙනවාද කියල අපි දන්නෙ නැහැනෙ...
උමාලි, උත්පලා දෙන්නම පුදුම මානසිකත්වයක් තියෙන ගෑණු දෙන්නෙක්
උමාලි නංගි ඔයාගේ අදහස් බය නැතිව පල කරන්න . අපි ඔයත් එක්ක ඉන්නවා . ඔයා ආයෙත් අඩන්න එපා .
තාත්තා ගැන හරියට දැන නොගත්තාට දුවට හොද පාඩමක්. (නි)
දඩේ නම් මදි.අරාබි නීතිය මෙහෙටත් ගෙන්නුවා නම් හරි. (නි)
අරාබි නීතීය නොගෙනාවොත් ලංකාව නැත්තටම නැති වේවි . (සවි)
මාස තුනකට පස්සෙ ඇවිත් මොනවා කරයි ද දන්නෙ නැහැ..(නු)
'අරාබි නීති' ඕනා කියන්නේ, ශාරියා නීතිය මෙහේට් ඕනා කියල නෙවෙයි ගොයියෝ! උපරිම දඬුවමක් දෙන්න ඕනා කියන එකයි! ඔයාලාත් කොහෙන් හරි තම්න්ගේ වැඩේ ගොඩ දා ගන්න.. වෙලාවක් එනකල් ඉන්නෙ නේ? අම්මෝ ඔයාල නම් වැඩියෙ කපටි නෑ.... (ස.වි)
ඔයාලත් අරය වගේ අවු 9 බිරිඳක් හොයා ගන්න! කොහොමද අරාබි නීති!
අරාබි රටවල, වැරදි කරන්න බයයි නෙවෙයි, ඒවා කෙරෙනවා, කවුරුත් ප්‍රසිද්ධියට පත් කරන්නේ නෑ. ලංකාවෙන් වගේ මෙහෙට එන මුස්ලිම් ගෑනු අයව ඒ අය පාවිච්චි කරනවා. ඒක ඇත්තටම ස්ත්‍රී දූශණයක්! ඒත් කවුරුත් නඩු කියන්නේ නෑ. මොකද ශාරියා නීතියට අනුව, ඒක අහින් දැකපු සාක්කි 4ක් තියෙන්න ඕන. ඕවා සෙනග ගොඩක් මැද කරනවා ද? මොහොමඩ්ගේ අනුගාමිකයො ඒ නීති හදලා තියෙන්නෙත්, පිරිමින්ටම වාසි වෙන විදියට! බැරි වෙලාවත් ඒ ගෑනිට ඒක ඔප්පු කරගන්න බැරි උනොත්, අනාචාරේ හැසිරීම කියල ගල් ගහලා මරනවා! ඔන්න අපේ මිනිස්සු මහ ලොකුවාට් දන්නවා වගේ නොදන්න කියන අරාබි නීති වල තරම! ඕවා මුස්ලිම් අය කවදාවත් කියන්නේ නෑ. මෙහෙටම ඇවිල්ලා බලන්න ඕනේ ! අහලා තියෙනවා ද මුස්ලිම් ගෑනු සින්හල අය වගේ තට්ටුවලින් වටිලා මැරුණා කියලා? දැන් තෙරෙනව නේ මොකද වෙන්නේ කියලා? (දී)
ඔය වගේ දේවල් "අනාගත වංශයේ" ලියල තියෙනවා (දී)
දැනට කොළඹ හිටියට මම කොළඹ ඉපදුනු පාසැල් ගිය කෙල්ලෙක් නෙවෙයි. මම නුවර ඉපදිලා හැදුනු වැඩුනු කෙනෙක්. එහෙදී මම දැක්ක එක දෙයක් නම් අපි පවුලක් වශයෙන් හරිම එකමුතු කමයි.කොළඹ අයගේ මම එහෙම දෙයක් දැක්කේ නැහැ.අනික කොළඹ ඉන්න තාත්තා දුවලා අතර එහෙම දේවල් තියෙන්න ඇති නමුත් අපි නුවර හොස්ටල් එකේ හැදුනු වැඩුනු අය විදිහට ආදර්ශමත් ගතිගුණ තමයි අපිට පිහිටලා තියෙන්නේ. මම නම් ආසම පුද්ගලයා මගේ අප්පච්චි තමයි.මම කොට සායවල් අඳිනවට නම් අප්පච්චි වැඩිය කැමති නැහැ.එයා කියන්නේ ගෑනු ලමයෙක් වුනාම ශිලාචාර විදිහට ඇඳුම් පැළඳුම් කරන්න ඉගෙන ගන්න ඕන කියලයි.නුවර අපේ මහ ගෙවල්වල අපේ ඥාතීන් උසස් ප්‍රභූ පවුල්වල අය.ඒ අය වුනත් ඇඳුම් පැළඳුම් වලදී කවදාවත් ශරීරය නිරාවරණය වන දේවල් තෝරා ගත්තේ නැහැ.මගේ අප්පච්චි වුනත් ආස මම මගේ ශරීරය හැකිතාක් වැසුනු ඇඳුම් අඳිනවාටයි.ඒ අතින් බැලුවාම අර දුවගේ තාත්තට වඩා මගේ අප්පච්චි කොයි තරම් උතුම්ද කියලා මට හිතෙනවා. (දී)
තාත්තලත් දුවලට මෙහෙම කරන කොට අනිත් අය ගැන මොන කතාද? ඔක්කොම පිරිමි වෙලා ඉපදෙනවානම් හරි.. ගැහැණු නැතිව..(නු)
බුදුහාමුදුරුවො කොසොල් රජතුමාට දේශනාකළ දේවල් ඒ විදිහටම සිදුවෙනවා..(නු)
මෙහෙම දේවල් මට නම් අනුමත කළ නොහැකිය.!!(නු)
තාත්තා කෙනෙක් කොහොමද දරුවන්ට මේ විදිහට කරන්නෙ.. මේක හිතාගන්න අමාරු විශ්වාස කළ නොහැකි පුවතක්..(නු)
අනේ මෙහෙමත් තාතාත්තලා ඉන්නවනේ මේ ධර්මද්වීපයේ...!(නු)
බිමත්ව සිටින පුද්ගලයාගෙ සිහිය නැතිවෙනවා කියන එක මහා බොරුවක්... මෙය හිතා මතාම සිදුකල දෙයක්.. !(නු)
මෙහෙම දේවල් මට නම් අනුමත කළ නොහැකිය.එසේම මේවාට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබීම අනිවාර්යය.(නු)
මේ ළමයා විවාහක කාන්තාවක් වෙලත් පියාට අව්‍ශ්‍ය විදියට හැසිරීම ගැන පුදුමයි..!! මොකද පොඩි ළමයෙක් නෙමෙයිනෙ..!(නු)
තිරිසන් සත්තු පවා තමන්ගේ දරුවන් පිළිබඳ දනිති.මනුෂ්‍යයා තුළ මනුෂ්‍ය ධර්මතා ලෙස සැලකෙන යම් යම් දේවල් අද මනුෂ්‍ය සමාජයෙන් තුරන්ව යාමට පටන් ගෙන ඇතිබව විවිධ ජනමාධ්‍ය හරහා සන්නිවේදනය වේ.මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි.වහා මීට එරෙහිව සදාචාරාත්මක හා නෛතික පියවරක් නොගත්තොත් මෙහි ස්වරූපය අනුක්‍රමිකව වඩාත් බියකරු ස්වරූපයකට පරිවර්තනයවීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත.දියණියන් සිටින පියවරුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මීට වඩා වගකීමක් ඇතිව කටයුතු කිරීමට කාරුණික වන ලෙසයි. (නි)
අනේ කලේ වනේ වාසේ (දී)
නියමයි මරේමරු නියම තාත්ත (දී)
ලස්සන රට.මටත් හිතනවා එහෙම කරන්න. (නි)
තාත්තගේ අයිතියක් මේක. කාටවත් මුකුත් කියන්න බෑ. (නි)
තාත්තා කියන දේ දුවට කරන්න තිබුනා. (නි)
මෙහෙම දේවල් මට නම් අනුමත කළ නොහැකිය.!(වි)
කාමය නම් හලාහල විෂයකි.ඒයට මව,පියා,දුව,පුතා ආදී වශයෙන් භේදයක් නැත.කාම සංඥාවෙන් වියරු වැටුණු විට සියළු ඥාතී සබඳතා අමතකය.මෙය සිංහල ව්‍යවහාරයේ අපූරු කියමනක් ඇත.එනම් ඕනෑ කමට සියළු නෑ කම් යට වන බවයි.කාම,පටිඝ හා මෝහ සංඥාවන්ගෙන් සිත ඉවත්කරගැනීම නිවන් අවබෝධය සඳහා වැදගත්බව මධුපිණ්ඩික සූත්‍රය අනුව පැහැදිලිය. යතොනිදානං භික්ඛු පුරිසා පපඤ්චදඤ්ඤාඞ්ඛා සමුදාවරන්ති, එත්ථව වෙ නත්ථිම අභිනන්දි තබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං. එසෙවන්තො පටිඝානුසයානං එසෙවන්තො දිට්ඨානුසයානං එසෙවන්තො විචිකිච්ඡානුසයානං. එසෙවන්තො මානානුසයානං. එසෙවන්තො භවරාගානුසයානං එසෙවන්තො අවිජ්ජානුසයානං. (මහණ යම් කාරණයකින් තෘෂ්ණාදෘෂ්ටි ප්රුපඤ්ච සඞ්ඛ්යාාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත්ද, ඉදින් මෙකරුණෙහි (මමය මාගේ යැයි) සතුටු විය යුත්තෙක් කිවයුත්තෙක් ගැල ගත යුත්තෙක් නැත් නම් මෙයම රාගානුසයන්ගේ කෙළවරය.මෙයම පටිඝානුසයන්ගේ කෙළවරය.මෙයම දිට්ඨානුසයන්ගේ කෙළවරය.මෙයම විචිකිච්ඡානුසයන්ගේ කෙළවරය.මෙම මානානුසයන්ගේ කෙළවරය.මෙයම භවරාගානුසයන්ගේ කෙළවරය.මෙයම අවිජ්ජානුසයන්ගේ කෙළවරය)(වි) මජ්ඣිම නිකාය i, මූල පණ්ණාසකය, සීහනාද වග්ගය, මධු පිණ්ඩික සුත්ත, මජ්ඣිම නිකාය සංශෝධක මණ්ඩලය, බුද්ධ ජයන්ති මුද්‍රණය,2001, පිටු 276 - 277
ඇයි පිලිපීනෝ සබන්? සමහර සබන් ගාපුවහම අදුරන්නත් බැහැ. (නි)
ඇයි පිලිපිනෝ සබන් ... සමහර සබන් ගපුවම අදුරන්නම බැ . .. (දී)
අනේ මේ වගේ තාත්තා කෙනෙක් මටත් හිටියා නම් කියලා මට හිතුන. (දී)
මොකද වෙන්නේ තත්තනේ (දී)
අනේ මෙහෙම තාත්තා කෙනෙක් (දී)
මේවගේ තාත්තල ජාති ජාතිත් එපා (දී)
අනේ දුව බබා.... ඇදුම් ගලවනකල් මොකක්ද එයා කළේ? (නි)
උමාලි මානසික ලෙඩෙක්ද? (නි)
දියණියකට නාඳුනන පුද්ගලයෙකුගේ අතින් නිරුවත් වීමට සිදුවීමට වඩා තමන්ගේම පියා අතින් නිරුවත් වීමට ලැබීමත් පිනක් ලෙසයි මම නම් සලකන්නේ. හැදුවේ වැඩුවේ කන්න බොන්න දුන්නේ ආදරණීය පියා නම් තාත්තා මොකද දුවට ඕන දෙයක් කලාම. ඒක දුවයි තාත්තයි බලාගනියි. අනිත් අයට මොකක්ද ඒකට තියෙන අමාරුව මේ හැටි. මට පේන්නේ තාත්තට වඩා පිට මිනිස්සුන්ටද දැන් පිස්සු තියෙන්නේ.අනික තාත්තා ඇඳුම් ගැලෙව්වා විතරනේ.මුකුත් කළා කියලා නැහැනේ.කවුරු දන්නවද තාත්තා මොනවද දුවගේ ඇඳුම් ගැලෙව්වද කියලා.මොකද අපි පොඩි කාලේ නිතරම අපිව නාවලා පිරිසිදු කරලා අලුත් ඇඳුම් අන්දවන්නනේ තාත්තම තමයි. අපේ අම්මා බොහෝ වෙලාවට ගෙදර නැහැ.ඉතින් තාත්තාම තමයි අක්කගෙයි, මගෙයි නංගිගෙයි සියලුම කටයුතු කරන්නේ. බත් උයලා,බත් බෙදලා අපිට කවන්නෙත් තාත්තාම තමයි.ඉතින් එහෙම තමන්ගේ දුවලාව හදපු තාත්තා කෙනෙකුට තමන්ගේ දුවගේ ඇඳුමක් ගලවන්න පොලිසියෙන් අවසර ගන්න ඕන කියලා අදයි මම දන්නේ.පිට මිනිස්සුන්ට ඕන නැති එකක් නැහැ.නාකි මිනිහත් එකයි. පොඩි කොල්ලත් එකයි. බස් එකක යන්න බැහැ. තියෙන පිස්සුව ඉහට ගහලා තව තාත්තලගේ වැරදි දුවලට කියලා දෙන්නත් එනවා හරියට බුදුවෙලා වගේ.අනේ නොදකින් විතරක් මෙහෙමත් කුහකයෝ. (නි)
චාමා, දුවගේ ඇඳුම් ගලවනකල් ඒ දුව කරපු එක මට මේ විදිහට ප්‍රසිද්ධ මාධ්‍යයකින් ඔයාට කියලා දෙන්න බැහැ. (නි)
මොකටද දන්නේ නැහැ නිරුවත් කරලා තියෙන්නෙ.(නදී)
මෙහෙමයි සමහර මිනිස්සු ඉන්නවා. කිසිම අාගමක් අදහන්නේ නෑ. මෙලොව සැපත විතරයි හිතන්නේ. මරණින් පසු පොළවට පස්වෙනවා කියලා විතරයි හිතන්නේ. මමත් එ්ක විශ්වාස කරනවා. තමන් හිතන විදිය අනෙකාට බලෙන් පටවන්න හදන්න එපා. මේක බලහත්කරයක් නම් නීතියට අනුව දඬුවම් ලැබිය යුතුයි. කැමැත්තෙන් නම් ඔවුන්ට තීරණ ගැනීමට නිදහස තිබිය යුතුයි. මේවා නොදන්නවා වුණාට කොච්චර වෙනවද?