කොළඹ සරසවියේ පස්වැනි මහලෙන් බිමට වැටුණු ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලේදී මිය ගියාය. ඇය ලුණුගම්වෙහෙර පදිංචිකාරියකි.
ඇය බිමට වැටුණාද, පැන්නා ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
කොළඹ සරසවියේ පස්වැනි මහලෙන් බිමට වැටුණු ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලේදී මිය ගියාය. ඇය ලුණුගම්වෙහෙර පදිංචිකාරියකි.
ඇය බිමට වැටුණාද, පැන්නා ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් මේ කතාව පිටිපස්සේ ලොකු හේතුවක් තියෙන්න පුලුවන්. මේ ප්‍රවෘත්ති වල ඇහුවා මේ ගැහැණු ළමයා හරිම සංවේදී කෙනෙක් කියලා. අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව මෙහෙම කරගත්තද?(නදී)
මොනවා වුනත් මේ කතාව පිටුපස්සේ ලොකු හේතුවක් තියෙන්න පුලුවන්. (නදී)
වැටුණද? එහෙමත් නැත්නම් තල්ලු කලාද ?(නි)
අපරාදේ ලස්සන නංගියා.(නදී)
දීපු නායකත්ව පුහුණුවෙන් වැඩක් වෙලා නැහැ වගෙයි ? හරියට ලැබුණා නම් මෙහෙම කරගන්නේ නැහැනේ?(නදී)
සොයුරිය ඔබට නිවන් සුව පතමි, ඔබ විසින් මරණයට පත් උනාද ,ඔබව මරණයට පත් කලාද කියන එක අපිට ගැටළුවක් ?(නදී)
පව්, දෙමව්පියන්ගේ බලාපොරොත්තු ලොකු සැකයක් තියෙනවා.(නදී)
ඉබේ වැටෙන්න තරම අනාරක්ෂිත ප්‍රදේශ සරසවි වල තියෙන්න බැහැනේ,,මෙය සියදිවි හානිකර ගැනීමක් හෝ ඝාතනයක් විය හැකියි, කෙසේ වෙතත් මෑතක ඉඳන් සරසවි සහෝදර සහෝදරියන්ට පීඩන වැඩියි වගේ,(අ),
නැද්දෝ තමන් විඳි දුක පෙර පවසන්නේ.. පැන්නද වැටුනදැයි කිසිවෙක් නැත දන්නේ.. දැඩි දුක් දෙමින් මව් පිය සැම හඬවන්නේ.. ඇයිදැයි කෙනෙක් මෙලෙසින් ලොව සමු ගන්නේ (නි)
ජේ.වී.පී කාරයොන්ගේ ශිෂ්‍ය සංගම් මේකට වග කියන්න ඕනා.(නදී)
අපෛ රටේ අනාගතය රකින දරුවා පවූ .ජීවිය ඔබ්ගෙයි නොවී .(අ)
නවක සිසුවියක්ද? දුවේ, ඔබට සුගති ගාමී වී නිවන් සුව ලැබීමට පින් අනුමෝදන් කරමි.(නදී)
ඔබට දුවේ නිවන් සුව පතමි, පවුලේ අයට අපගේ බලවත් ශෝකය. (අ)
අසේල , ඔයා කැම්පස් ගියේ නැහැ කියලා, ගිය මිනිස්සුන්ට ඉරිසියා කරන එක වැරදිනෙ. (නි)
නිකන් වැටෙන්න පොඩි බබෙක් නෙමෙයිනේ. නිදහස් අධ්‍යාපනේ තුප්පහි දොරටුව තමයි විශ්ව විද්යාලය.(නදී)
ඉස්සරනම් ලංකාව ලෝකෙන් උතුම්රට නමුත් දැන් සිදුවෙන අපරාද දෙස බැලුවම අපට පෙනෙන්නේ ලෝකේ තියන මිලේච්ඡ රටවලින් එකක් හැටියට.(නදී)
දරුවෝ අයි ඔතරම් ඉක්මන් උනේ? ඔබට නිවන් සුව! (නදී)
අයි දරුවෝ ඔතරම් ඉක්මන් තීරණයක් ගත්තේ? ඔබේ දුක කාට හරි කියන්නයි තිබුනේ. දියණිය ඔබට නිවන් සුව පතමි!(නදී)
නායකත්ව පුහුණුවෙන් උගන්වන්නනේ සමාජයේ යහපත් පුරවෙසියෙකු හැටියට ආදර්ශමත් ජීවිතයක් ගතකරන්ට මිසක් තට්ටු පහක් උද ඉඳල පෙනල මෙරනවද කියල පරීක්ෂා කරන්න ණෙමෙයි. මය දරුවා පේන්නද, නවක වැඩ හොල්මන් කාරයෝ පනින්ට වේද සිද්ද කලාද ප්‍රශ්නයක්. (අ)
අනෙක් අයත් මෙහෙම වැටෙයිද දන්නෙ නැහැ. පරිස්සමෙන් (නි)
ලස්සන ළමයෙක් මොකද මේ දේ කර ගත්තේ . මට නම් එයාගේ රුව දෙක්කම ලොකු කණගාටුවක් ඇති උනා. දැන් ඉතින් මමත් පරක්කු වැඩි . නංගිට නිවන් සුව පතමි (අ)
මට හිතෙන්නේ මෙතන තිබිල තියෙන්නේ ළමයින්ගේ සිතිවිලි සමග දෙමාපියන් සෙල්ලම් කිරීමක විපාකයක්. ළමා කාලේදී ඕනෑවට වඩා ළමයින්ගේ ඔලුවට බර දමන්න හොඳ නැහැ. මේ ළමයා දක්ෂ ළමයෙක් වුනත් ඒක කළමනාකරණය කිරීමට දෙමාපියන්ට බැරිවෙලා තිබෙනවා. තුන් වරක්ම උසස් පෙළ කරලා වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකිවීම ගැන කලකිරීමට නොදී ලද දෙයින් සතුටුවී දක්ෂකමෙන් වැඩක් ගන්න ළමයව නිවැරදිව යොමු කළා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නි)
මේ ළමයා බිමට පනින්න තරම් හේතුවක් නැහැ. වැටෙන්න තරම් මෙයා පොඩි ළමයෙකුත් නෙමෙයි (නි)
පැන්නද, වැටුනද, තල්ලුකලාද,එහෙමත් නැතිනම් මිලේච්ච නවකවදයේ තවත් අනිටු ප්‍රතිපලයක්ද? කඩිනමින් හා උනන්දුවෙන් වහාම සොයා බැලිය යුතුයි.(නදී) .
ධම්මික මේ වෙලාවේ විහිළු කරන වෙලාවක් නෙවේ. සරසවි සිසුන් පීඩනයක මේ වනවිට ඉන්නේ.(නදී)
අනේ දුවේ ලුණුගම් වෙහෙර වගේ දුෂ්කර පළාතක දුක් විඳලා ඉගෙනගෙන ජීවිතේ තව ගමනක් යන්න හිතාගෙන මේ කොළඹ ආවේ මොකටද? (අ)
එල්ලලද මැරුවේ, මරලද එල්ලුවේ මේ ප්‍රෙහලිකාව විසදේවිද?(නදී)
තරුණ අසහනය උච්ච් ස්ථානයකට පත්ව පුපුරා ගිය කේන්ද්‍රීය අවස්ථාවක් මේ පිලිබදව සමාජ විනිස්චය ප්‍රබලව සොයා බලා අනාගත පරම්පරාව යන මේ භයානක ගමන ගැන ප්‍රබල කතිකාවක් අර්ම්භ කල යුතු අතරම ඇති ගරු ජනදිපතිතුමාගේ අවදානයත් යොමුවීම ඉතා වැදගත් යි සලකමි.(නදී)
නිශාඩ් ෆෙරින් ඇයි එතන අභියෝග වලට මුහුණ දෙන හැටි උගන්නන්නේ නැද්ද? ඔයා කියන දේවල් උගන්නන්නේ දහම් පාසලේ හා පාසලේ? නායකත්ව පුහුණුව කියන එකේ තේරුම හොයාගන්න. මට හිතෙන්නේ පටලවාගෙන වගේ.(නදී)
අනේ ලස්සන කෙල්ලෙක්. ඔය වාසිටියට නොගියා නම් හොඳින් ඉන්න තිබුනානේ. (නි)
ඇත්තටම මොකක්ද උනේ? (නදී)