IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ කාන්තා කණ්ඩායමට සහතික

(ඉන්දිකා රාමනායක)

ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ 54 දෙනෙකුගෙන් යුත් පළමු කාන්තා කණ්ඩායමට පසුගියදා කණ්ඩායමට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අතින් යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රවීණතා සහතික හිමිකර ගත් බව යුද හමුදාව පවසයි.

මෙම 54  දෙනා අතරට  කාන්තා නිලධාරිනියන් 3 දෙනෙකු සහ සෙබළියන් 51 දෙනෙකු ඇතුළත් වෙති.

මෙම යුද හමුදා කාන්තා බිම්බෝම්බ ඉවත් කරන්නන් කණ්ඩායම රට තුළ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කරනු ඇති අතර එමඟින් ලබා ගන්නා අත්දැකීම් සමඟ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අවස්ථාව ලබා ගත හැකි බව යුද හමුදා මාධ්‍ය සඳහන් කරයි.



අදහස් (0)

බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ කාන්තා කණ්ඩායමට සහතික

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site