ශ්‍රී ලංකාවේ උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමට ජපන් රජය රුපියල් 86,399,929 ක ආධාර දීමට තීරණය කර ඇත.
‘ද හෙලෝ ට්‍රස්ට්‘ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ මෙම ආධාර මුදල් මෙරටට පිරිනැමේ.
ශ්‍රී ලංකාවේ උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමට ජපන් රජය රුපියල් 86,399,929 ක ආධාර දීමට තීරණය කර ඇත.
‘ද හෙලෝ ට්‍රස්ට්‘ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ මෙම ආධාර මුදල් මෙරටට පිරිනැමේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකන් වැඩක් වගෙයි. උතුරේ බිම්බෝම්බ දැන් කොහෙද තියෙන්නේ? අපේ රණවිරුවෝ ඒවා ඉවත් කරලා ඉවරයි. ඒවා කරන කාලේ මොවුන් කොහෙද හිටියේ. මේ මොකක්හරි මගඩියකට අර ඇදීමක්. (නි)
අනේ මන්දා! ජපානයටත් දැන් යන එන මං නැති කාලේ ඔහොමහරි කීයක්හරි දෙන එක ලොකු දෙයක් (නි)