මවගේ පාදයේ අමාරුවට ගෙනා බෙහෙත් අයිස් ක‍්‍රීම් යැයි කියා කෑ තුන් හැවිරිදි දරුවෙක් යාපනය රෝහලේදී මිය ගියේය. යාපන කෙරුඩාවිල්හි පදිංචි මෙම මව මිදුලේ වැඩ කරමින් සිටියදී දරුවා එම බෙහෙත් බඳුන කා අයිස් ක‍්‍රීම් කෑ බව මවට කියා ඇත. මවුපියන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි මරණ සිදුවෙතියි වෛද්‍යවරු කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලවු දෙමවුපියනේ, බෙහෙත් පෙට්ටියේම ලියලා තියෙනවා නේද 'Keep out of reach of children' කියලා
Keep out of reach of children කියන එක සිංහලෙනුයි දෙමළෙනුයි ගැහුවොත් හොදයි
එම්බා කරෝලිසා, ඉංගිරිසි දන්නේ නෑ අඩා. ඒකේ තේරුම කියපන් ඩා
බොලවු පඩයප්පා ඇතුළු කොල්ලනේ, මේ බෙහෙත් ලංකාවේ හදන්නේ නෑ සිංහලෙනුයි දෙමළෙනුයි ගහන්න.ඒ නිසා ඉංගිරිසි ටිකක් ඉගෙන ගනිල්ලා.දව්‍ය අවුසදයක් වගේ වටිනවා
ඒ කරෝලිසා, මම ඉංග්‍රීසි දන්නේ නෑ අඩා. ඒකේ තේරුම කියන්ඩකෝ....
කිලි වලින් භයානකම කිල්ල නොසැලකිල්ල !!!!!!!!
බොලා කරෝලිසා,බොලාලා විහිලුකොරනවා. මෙ ළමයගැන බොලාලට දුකක් නැද්ද .
කරෝලිස් සීයා හරියටම හරි,
පුදුම දෙමව්පියෝ. බෙහෙත් දරුවට ඇස නොගැටෙන්න තියා ගන්න තේරේන්නේ නැහැ.
අපි ගැන සැලකිල්ලක් නැති දෙමව්පියන් එක්ක ඉන්නවට වඩා හොදයි මොනව හරි කාල මැරෙන එක...
දරුවො ගැන සැළකිල්ලක් නැති මවුපියෝ එක්ක ඉන්නවට වඩා හොදයි මොනවහරි කාලා මැරෙන එක
ඇත්තටම මවුපියන්ගේ නොසැලකිල්ල. මේ දේවල් බලලවත් අනෙක් මවුවරැන් තම නිවසේ තිබෙන රසායනික බෙහෙත් වර්ග, ඒ වගේම ලෙඩරෝගවලට ගෙනා බෙහෙත් වර්ග, මදුරුකොයිල් වැනි දරුවෙකුට අනතුරුයි කියාසිතන සෑම දෙයක්ම දරුවන්ට ගැනීමට නොහැකි ආකාරයට ආරක්ෂක ස්ථානවල තැබිම ඉතාමත් වැදගත්.
මව් පියන් දරුවන්ගැන ඔයිට වඩා අවධානයෙන් සිටිය යුතුයි....නොහිතන සුඵ අතපසු වීමකින් මහ විනාශයක් විය හැකියි . දරුවන් වෙනුවෙන් වෙහෙසීම තමයි හොදම ආයෝජනය.
සමහරු කියාවි "ෆොන්සේකා මහත්තයා ජනාධිපති කරා නම් මේව වෙන්නෙ නෑ" කියල.
මෙතන වෙලා තියෙන්නේ දෙමාපියන්ගේ වරද,මීට වඩා සැලකිළිමත් විය යුතුයි....
මේ වගේ මෝඩ ගැහුණුනටත් උතුම් වු මව් පදවිය ලැබෙනවනේ...අනේ අම්මපා ඉතිරිටික කවන්න ඕන මේ ගෑණු කෙනාට..
නොසැළකිල්ල උණත් දරුවෙක් නැති උණොත් ඒක දෙමවුපියන්ට කොයි තරම් දුකක් වෙයිද? ටිකක් හිතන්න මහත්වරුනේ
පව් පොඩි බබා