නිහුන්ගම දී එන්නතක් දීමෙන් පසු මිය ගිය දෙමාසයක බිළිඳියගේ මරණය ගැන විවෘත තීන්දුවක් දීමෙන් පසු බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ඇරැඹීය.
ඒ ගැන විමර්ශන කිරීමට ගිය වෛද්‍ය කණ්ඩායමක් බිළිඳාගේ පියා එළියට ගිය පසු තමාගේ කණට කර ‘ඔයාට මොනවද වෙන්න ඕනෑ? අපි මොනවා හරි කරන්නම්‘ යැයි පැවසීයැයි බිළිඳියගේ මව පොලිසියට පැමිණිලි කළාය.

![DSC04348[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC0434811.jpg)
![DSC04206[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC042061-Copy.jpg)
![DSC04225[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC042251-Copy.jpg)
![DSC04227[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC042271-Copy.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද කරන්ඩ හැදුවේ අර මීගමුවේ ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් ඇඟලුම් සේවිකාවකට කළදේද (බ)
බබාට පණ දෙන්න බැහැනේ දැන් මෙවන් දෙවල් ආයේ නොවෙන්න් වග බලා ගන්න (ම)