”අපි නිකම් වටේ යන්නෙ නැතිව කෙළින් කතාකරමු. අලීම් දාර්...එයා දන්නවා කෙනෙක් (මා එයාව නම්කරන්න යන්නෙ නෑ) එංගලන්තය වෙනුවෙන් පන්දුව පළුදු කළ බව. පන්දුව මාරු කළේ ඒ නිසා තමා”

බොබ් විලිස්

- ශී‍්‍ර ලංකා තරගයේදී එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන්