(අංජුල මහික වීරරත්න)
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
තෛපොංගල් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් පුරා කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් තක්කඩියො කෘෂිකර්මයට ලොකු තැනක් දෙන්න කලින් ඒතෙ දැනට තියෙන තැන රැකපන් බොරු නොකිය. උඹ දන්නව පච කෙලින්ඩයි රට කන්ඩයි අර රංගෙගා වගෙ හාල්පාරැවො එක්ක.
අනේද කියන්නෙ, එහෙනම් නැවත වරක් මත්තල වී ගබඩා කල හැකියි !!!
අක්කර 10 ට වඩා වගා කරන්න හැම ගොවියෙක්ගේම ළමයෙක්ට ජාතික පාසලක් ,අක්කර 25 ට වැඩි නම් රජය මගින් අංග සම්පූර්ණ නවීන නිවසක් ,මේ දේවල් හරියට වෙනවද කියලා බලන්න ජනාධිපතිතුමා කෙලින්ම දායක විය යුතුයි .කටින් කිව්වට වැඩක් නැහැ .ක්‍රියාවෙන් පෙන්නපන්
ඉවරයි...මෙයා කෘෂිකර්මයටත් අත ගහන්න හදනවා කියන්නෙ ඉතුරුවෙලා තියෙන නඟුල්, උදලු ටිකත් විකුනයි....දන්නේ එච්චරනෙ...
අවුරුදු 40 ක්ම රට කෑවා .කාලෙන් කාලෙට බොරු බේගල් ඇද බාමින් දැන් වත් මොලේ ඇති තරුණයන්ට රට භාර දීපන් .පිනක් දහමක් කරගෙන ඉන්න කරපු පව් ගෙවන්න
රනිල් ඒ දවස් වල කිව්වේ ,වී වගා කරන ඉඩම් ගොඩ කරනවා නේ ,දැන් වෙනස් වෙලා රාජපක්ෂ ගේ කුරහන් සළුව ඇඟේ දාගන්න යනවා නේ
අඩේ මේ අර කුඹුරු ගොඩ කරලා කෙසෙල් හිටවන්න කියපු ගොබිලා නේද? උඹයි, වජිරයා යි නඟුලේ බැඳලා හාන්න ගන්න නම් හොඳයි. සාගලයා නැතිව පිනා එන්නේ නෑනේ , උඹලගේ කිරි පල්ල අතගාන්න ඌව දාමු.
ලස්සනට තිබුණු රට මේ තත්වයට පත් කරේ ගෝඨාභය කියන එකා .දැන් කට්ටියටම අමතක වෙලා වගේ
කිසිම දැක්මක් නැති නිකන්ම නිකන් හිස් මිනිහෙක්
හීනෙන් කියවනවද මන්දා. එකවෙලාවකට එකක් තව වෙලාවක තව එකක්. මිනිස්සු බලාගෙන ඉන්නවා මොකෙන් රට ගොඩයාවියි ද කියලා. දැන් අර ගොඩකරන්න කියපු කුඹුරු? ගොවිතැනක් ගැන, ගොවියෙක් ගැන, කුඹුරක් ගැන පොඩ් හෝ දැනුමක් තියෙන කෙනෙක් කීවානම් කමක් නෑ. කෘෂිකාර්මික රටක් වන ලංකාවට ඕනෑ කරන්නේ ඒ දැනුම තියෙන,රටට ආදරේ ඇති, ජාතික සම්පත් අනාගත පරම්පරාවට ආරක්ෂා කරන, නායකයෙක්. බටහිරට ගොටු අල්ලන නායකයෝ ලංකාවට ඕනේ නෑ. ජාතික සම්පත් විකුණන ඒවායේ වටිනාකම නොදත් ඔබතුමා දැන් ආයේ කෘෂිකර්මය ගැන කථා කරනවා. කෝ අර ගිවියන්ට දෙනවකීව චුවින්ගම්, තරුණයන්ට බ්‍රේස්ලට්, වෑන්, ඒවගේ බොළඳ කථා විතරයි. අඩුම ගානේ මේ රටේ ධනය හොරකම් කරපු හොරුටික අල්ලල පෙන්නන්න පුළුවන් නම්.පොහොර කියලා චීන අසුචි ගොවියන්ට වික්කා ඒ හොරු, සීනි, සුදුළුනු මිග් ඒ හොරු ගැන මික් නෑ.
පිස්සු ප... යෙක්
කට්න් බතල හිටවන එක මිසක් කරපු කෙහෙල් මලක් නැහැ. පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ රකින එකනම් කරනවා.
කාබනික ගොවිතැන කරනවා නම් තමයි අපි තාමත් ආස..