සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ දීමනා කප්පාදු කිරිම හා වරාය පෞද්ගලිකරණය කිරිමට පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් වරාය සේවකයෝ කොළඹ කොටුව වරාය අධිකාරිය අසල දී අද උද්ඝෝෂණයක් (05) පැවැත්වුහ.
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ දීමනා කප්පාදු කිරිම හා වරාය පෞද්ගලිකරණය කිරිමට පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් වරාය සේවකයෝ කොළඹ කොටුව වරාය අධිකාරිය අසල දී අද උද්ඝෝෂණයක් (05) පැවැත්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කාර්යාල උපකරණ තොගය ගත්තේ ඔය සල්ලි වලින්. ලබන අවුරුද්දේ දෙන්නම්.(හේ)
මේ උද්ඝෝෂණ වලින් වැඩක් වෙයිද? අපි බලාගෙන ඉඳිමු (නි)
වරාය ඇමැති සහ සහෝදර හෙංචයියෝ හොඳට බෙදාගන්නවා සේවකයන්ට හුළං මේකද වෙනස (බ)
අවුලක් නැහැ.රණතුංග සහෝදරයෝ සැපෙන් ඉන්නවනේ.....(බ)
ඔය අර කොට,කොන්ඩේ සුදු, බඩ තඩි හාදයාගේ වැඩ තමයි...(බ)
පුද්ගලීකරණය කරන්නම තමඊ තියෙන්නේ! මේ අයත් හරියට විදුලි බල මණ්ඩලයේ අය වගේ. ඔක්කොම වගේ කාර් පර්මිට් හදාගෙන බිස්නස් කරනවා . මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. වරාය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලිය මේ හැමතැනම හොරකම සිදුවෙනවා. මේවා හොයන්න දාන කමිටුවල සභාපතිකම හැමවිටම ජේවීපී එකට දෙන්න ඕන (බ)
රටේ අනික් වැඩකරන ජනතාවට ලැබෙන වැටුපත් එක්ක බලනකොට මේ අයට කොයිතරම් ඉහළ වැටුපක් ලැබෙනවද? අනික බෝනස් කියන්නෙ අයිතිවාසිකමක් නෙමෙයිනෙ. (ර)
වෙනසකට නේ මග පෑදුවේ... අනේ මම නම් මොකුත් කියන්නේ නෑ... (ර)
වරායේ සේවකයෝ ඔච්චරද ඉන්නේ ?(හේ)
ජාතියේ හදවතයි වරාය. මෙම සේවකයන් වැඩි දෙනෙක් මහන්සියෙන් වැඩකරලා රටට විශාල ආදායමක් උපයා දෙනවා. ඒත් ලොක්කෝ ටික එයින් බාගයක් විතර යටිමඩි ගහනවා. ඉතිරිය තමා ආදායම විදියට පෙන්වන්නේ. සේවකයින්ට ලාබයෙන් කොටසක් ප්‍රතිලාබ විදියට උත්සව කාලයට බෙදාදීම වරාය අධිකාරිය ආරම්භයේ ඉඳලම තිබුන දෙයක් නිසා දැන් එය නොදී සිටීම මොනතරම් වැරදිද? (නි)
වෙනසකට මුල පිරුවා විතරයිනේ, ලබන අවුරුද්දේ දෙකම දේවි! (හේ)
පෞද්ගලිකරණය කරන්න යන එක ගැනනම් මොකුක් කියන්න දන්නේ නැහැ. නමුත් පොඩි මිනිහගේ පොකැට් එකට බඩේ පහර ගහනවානම් එක කැතයි හොඳේ. (ර)
මැගී, ඔයා මේ සේවකයන්ගේ හැටි දන්නේ නැතුව කතා කරන්නේ. (නි)