රිදීගම ජනතාවට පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක් ඇරඹුහ. මේ හේතුවෙන් මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇතැයි පොලිසිය කියයි.
රිදීගම ජනතාවට පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක් ඇරඹුහ. මේ හේතුවෙන් මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාල වනෝද්‍යානයේ නියඟත් හිටපු ජනාධිපතිතුමා වතුර දුන්නේ නැති නිසා වෙන්න ඇති (අ)
හිටපු රජය වගේ නෙමෙයි දැන් ඉන්න අය මේවා බැලුවද? කොළඹ මල් පැලයකට වතුර ටිකක් දාන්න සැළසුමක් නැති අයට මේවා තේරෙයිද? (නි)
ඇයි හිටපු ජනාධිපතිතුමා වතුර දුන්නේ නැද්ද? සමහරවිට හිටපු කාලය මදිවෙන්න ඇති රට සංවර්ධනය කරන්න (නි)
හිටපු ජනාධිපති තුමා මේ පැත්තට වතුරවත් දිලා නෑ වගේ.(හේ)
හිටපු ජනාධිපතිතුමා පානීය ජලයට ඒ තරම් කැමති නැහැනේ . මතක නැද්ද රතුපස්වල පානීය ජලය ඉල්ලපු ජනතාවට වෙඩි උණ්ඩ වලින්නේ සැලකුවනේ . රිදීගමට ජලය නොදුන්නට උන්නැහේ සුරියවැවට ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලබා දුන්නනේ (දැන් ඒකේ තණකොළ ටික නඩත්තු කර ගන්නවත් විදියක් නැතිවයි ඉන්නේ ) (බ)
හිටපු ජනාධිපතිතුමාට මේවගෙන කලපනාවක් තිබ්බනං, අද මෙච්චර දුරට වැටෙනවාද? අද කොහෙද ඉන්නේ ? (ම)