හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ පල්ලේමලල හංදිය අසල පාරේ වාඩි වී ගැහැණු පිරිමි සිය ගණනක් පිරිසිදු පානීය ජලය ඉල්ලා අද උදේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

දැනට සැපයෙන නළ ජලය අපිරිසිදු යැයි ඔවුහු කියති.

ඒ හේතුව නිසා වකුගඩු රෝගය බහුලව පැතිරෙන බව ද ඊට පිළියම් වශයෙන් පිරිසිදු ජලය දෙන්නැයි ද ඔවුහු ඉල්ලති.

 DSC01471[1] DSC01473[1] DSC01476[1] DSC01484[1] DSC01486[1]