(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සුපිරි පහසුකම් වලින් සපිරි බී පහ වාට්ටුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සන්තකයේ තිබී ත්‍රී.ජී වර්ගයේ දුරකථනයක් අද (31) සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අමාක්‍යංශයේ අවසරයකින් තොරව මේ සම්බන්ධ තොරතුරු ලබාදිය නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන්නම් බන්ධනාගාරයේ ඉන්න දුරකතනයක් නැති ජාවාරම් කාරයෙක් නම් කරන්න
රටක බන්ධනාගාරවල කොහොමද සුපිරි පහසුකම්වලින් සපිරි වාට්ටු තියෙන්නේ. සැපගන්න යන හොටල්ද නැත්නම් දඩුවම් විඳින සිරමැදිරි ද තියෙන්න ඕන.ලංකාවේ රජයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට තියෙන සුවිශේෂ අනුග්‍රහය නේද පැහැදිලිව පෙන්නේ .