ජයන්ත සමරකෝන්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන පිටස්තර පුද්ගලයන්ට ලබාදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් අත්හිටුවා ඇතැයි එම මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
කතරගම,නුවරඑළිය, ත්‍රිකුණාමලය,අනුරාධපුරය,හා පල්ලේකැලේ බන්ධනාගාර යටතේ පාලනය වන නිවාඩු නිකේතන 5 ක් ඊට අයත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම එක තියෙන්නේ වැලිකඩ.