(යොහාන් භාසුර)
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර අධිකරණ රාජකාරිවල නිරතවිය යුතු බව බන්ධනාගාාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා අද (20) පස්වරුවේ පැවසීය.
බන්ධනාගර නිලධාරීන්ගේ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමින් ඇතැම් බන්ධනාගාරවල නිලධාරීන් අද දින අධිකරණ රාජකාරිවලින් ඉවත්ව ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බැවින් රාජකාරි පැහැර හැරීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd