හෙරොයින් කිලෝ 110ක් අත්අඩංගුවට ගත් කුඩු නැවේ එතෙර සැකකරුවන් කොටුව උසාවියේ සිට බන්ධනාගාරයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධරයකු මාධ්‍යයට අවහිර කළේය.
ඉරාන පකිස්තාන හා සිංගප්පූරු සැකකරුවන්ගේ ඡායාරූප ගැනීම වැළැක්වීමට ඔහු උත්සාහ කළේය.
සැකකරුවන් රැගත් බස් රිය උසාවි දොර ළඟම නවත්වා තිබියදී ඔහු මාධ්‍යවේදීන්ට හිරිහැර කළ අතර පොලිසිය පැමිණෙද්දීත් ඔහු ඇස් ලොකු කර මුව අයා මාධ්‍යවේදීන් දෙස බලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ මෝඩ අය කවුරු පත් කළාද (බ)
අපරාදේ මේ වගේ අය නිකම්ම ප්‍රසිද්ධ වෙනවා...(බ)
පිටිගල මිලානෝ ලියල තියන දේ දැකල තාම හිනාව නවත්ත ගන්න බැරුව ඉන්නේ. හිනාව නැවතුන වෙලාවක අදහස ලියන්නම්. (බ)
ඔක්කොටම කලින් බන්ධනාගාරේ ඉන්න කුඩු මුදලාලිලා අත්අඩංගුවට ගන්න මෙයා තමයි විශාල වශයෙන් කුඩු ව්‍යාපාරය කරන්නේ (බ)
කම්බි කූරු වලින් පිට පැත්තට වඩා ඇතුල් පැත්තට සුදුසු කෙනෙක් වගෙයි මට නම් හිතෙන්නේ (නි)
බලන්නකෝ මෙයාගේ හැටි. හොල්මනකට බයවෙලා වගෙයිනේ (නි)
මෙයාල වගේ මිනිස්සු තමා බන්ධනාගාරය ඇතුලේ ඉන්න සිරකරුවන්ට කුඩු ගෙනියන්නේ (බ)
බන්ධනාගාර සේවාව ඉතාමත්ම දුෂිතය. විවිධ මාධ්‍ය ඔස්සේ යම් අපචාර එළිදක්වුවත් තවමත් පිළියම් යොදා නැති පාටයි. මෙහි වගකීම ෆීල්ඩ් මාෂල් තුමාටවත් බාර දුන්නොත් සුද්ද කරලා ගනියි. (බ)
දැක්කමත් හිනා යනවා.(හේ)
ලොකු ගතමනාවක් ලැබිල වගේ. කුලියට කහින නිවටයෝ. (බ)
මෙයාට කුට්ටිය කලින්ම ලැබිලා අහුවෙයි කියලා බය ඇති. (නි)
එම හැසිරීමට හේතු සාධක කවරේද? මාධ්‍යය ඉදිරියට කැඳවා තියුණු ලෙස කරුණු විශ්ලේෂණය කරන්න (නි)
මූනෙන්ම පේනවා හැටි (හේ)
පෙනුමෙන් නම් මෙයත් එයාලට නෑකම් කියන කෙනෙක් වගේ ....?(හේ)
මේ වගේ අය හැමතැනකම වගේ ඉන්නවා (නි)
එයාලට ලොකු දීමනාවක් දෙන්න ඇති පින්තුර ඒ රටවලට යන එක නවත්වල දෙන්න කියල .නැත්නම් මාධ්‍යයෙන් පින්තුර ගත්ත කියල බන්ධනාගාර නිලධාරියෙකුට තරහ යන්න ඕනේ නැහැනේ (බ)
දුෂිතයන් පිරි ඇති තැනක් මේක. කාටද මේක පිරිසිදු කරන්න පුළුවන්? (නි)
මුහුණ දැක්කහම ගොඩක් දේ හිතෙනවා
මේ මොන කිඹුලෙක්ද? මම ළඟ උන්නා නම් දෙනවා දෙකක්, උඹලට පඩි ගෙවන්නේ මහජනයායි,රස්සාව හරියට කරපන්,(බ)
කටෙන් නම් පෙන්නේ සෑහෙන ගිලින පොරක් වගේ,,රාජකාරිය දේවකාරිය අහිංසක මහජන මුදල් එක්ක සෙල්ලම් දන්නා එපා (බ)
ලොකු කුට්ටිය කලින්ම ලැබිල වගේ (බ)
අධ්‍යාපන මට්ටම මුනෙන් පේනවා ...(බ)