නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා නමින් පෙනී සිටිමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පල්ලේකැලේ බන්ධනාගාරයේ සිට දුරකතන ඇමතුම් ලබාදී දුන් රැඳවියන් විසින්ම බන්ධනාගාර කොමිසාරිස් ජනරාල්වරයාටද එම අංකයෙන්ම ඇමතුම් ලබාදී ඇතැයි පොලිස් විමර්ශන ඒකකය අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිරණය වෙත කරුණු වාර්තා කළේය.
සිද්ධියට අදාළ සැකකාර රැඳවියන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සදහා බ්‍රහස්පතින්දා (15) සිට 28 වැනිදා දක්වා කාලයක් ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd