IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට  කියූ දේවල් හොඳටම මතක යැයිද ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්‍රහ කරමින් සිටින්නේ යැයිද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද ලංකාවේ හැම දුම්රියක්ම ප්‍රමාද වන බව කී මන්ත්‍රීවරයා මිනිසුන් වෛර බැඳ ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ නමුත් දුම්රිය ප්‍රමාදයට ඇත්ත  හේතුව තවම රටට කියා නැතැයි විජිත හේරත් මහතා කීය.

දුම්රිය ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව පරිපාලන දුබලතාවය බව කී මන්ත්‍රීවරයා එමෙන්ම උපාංග නැති අතර  පුහුණු තාක්ෂණික සේවකයන්ගේ හය දාහක පමණ පුරප්පාඩුවක් තිබෙන බව සඳහන් කළේය.



අදහස් (5)

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය

Aravinda Monarawila Wednesday, 29 November 2023 01:04 PM

බන්දුලට ගොම වුණත් කන්න පුළුවන් පීට්සා කියලා...!

:       2       28

Ranga Wednesday, 29 November 2023 01:50 PM

අනේ බයිලා නොගහ ඉන්න විජිත ලොක්කෝ... ඔබලා දුම්රියෙන් ගිහින් නැද්ද උදේට කොළඹට මිනිස්සු එක්කගෙන ඇවිත් හවසට ස්ට්‍රයික් කරන්නේ මොන මගුලකටද? දෙපාර්තමේන්තුවේ බීලා ගහගත්තාම ස්ට්‍රයික් කරන්නේ එහෙනම් මොකටද? දන්න දෙයක් කියන්න.. අපි CGR එක ගැන දන්නවා.

:       27       9

Aravinda MonarawilaWednesday, 29 November 2023 02:29 PM

පුරුද්දට ගෙනාවා වගේ...!

:       1       6

සමන් විමල් Wednesday, 29 November 2023 02:02 PM

සමහර එවුන් බීඩී කෑල්ලට මරාගෙන ස්ට්‍රයික් කරන්නෙ අමතර මොකක් නැති වෙලාද ?..

:       10       5

ravin Wednesday, 29 November 2023 02:05 PM

එයා ගිනිකන්ද උඩ සොසේජස් කාලා පුරුදු මිනිහනේ... දුම්රිය කාලම නැතිකරයි. මතකයි නේද? සතොසට කරපු වැඩේ...

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site