නාලක සංජීව දහනායක.
පසුගිය රජය සමයේ ඉන්ධන මිළ ගණන් පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් පුවත්පත්වල පළකරන ලද දැන්වීම්වල තොරතුරු ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයට අයඳුම්පතක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව එම දැන්වීම් සඳහා වැයවූ මුදල, දැන්වීම් ලබාදෙන ලද ආයතන ප්‍රමාණය, ප්රචාරක කටයුතු සිදුකළ ආයතන ආදිය පිළිබඳව තමන් තොරතුරු ඉල්ලූ බවද කීය.
මහින්ද රාජපක්ෂ රජය සමයේ ඉන්ධන මිළ පිළිබඳව ව්‍යජ තොරතුරු සඳහන් කරමින් පුවත්පත් දැන්වීම් පළකිරීමෙන් මුදල් අමාත්‍යංශය මහජන මුදල් අවභාවිතා යෙදෙන බවද කීය.
මෙම තොරතුරු ලබාගැනීමෙන් පසුව ව්‍යාජ තොරතුරු පළකරමින් මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට විරුද්ධව නඩු පවරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවුරුවත් නැද්ද අර රු .2500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා දුප්පත් මහජනතාව ට කරපු නින්දාවට එරෙහිව උසාවියට යන්න ??
මේ "මහාචාර්ය" කම නම් මොකට ලැබුණද කියල අපිට හිතාගන්න බැහැ . මිරිස්කරලයි , පොල්ගෙඩියයි , ඉන්දන බෝතලයයි .. වෙන දන්නා දෙයක් නැහැ .
බොහොම දෙනෙකුට විපක්ෂයේ ඉනකොට ශරීරය පුරාම මොලේ. බලය තියෙන විට එහෙම නෑ
ඒ මනුස්සය කරන්නේ හොද දෙයක්නේ අැයි මේ බනින්නේ ...කුහක වෙන්න එපා
අන්න අන්න මහා ආර්ථීකයාගේ පඬුපුල් ආසනේ රත්වෙලා. බලය නැතිවෙන්නම ඕනේ ඕක රත්වෙන්න.
අපිට පෙර පැවති ඉන්දන මිලෙන් වැඩක් නැත , පුලුවන්නම් ඔය ආණ්ඩුව කියන ඉන්ධන මිල සුත්‍රය වර්තමානයේදී හරියට ක්‍රියාත්මක වෙනවද? කියල හොයල බලල අඩුපාඩුවක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවේදී කතා කරලා ජනතාවට සහනයක් දෙන්න ක්‍රියාකරන්න .......