හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු 5දෙනකු ශ්‍රීලනිප මධයම කාරක සභාවෙන් ඉවත්වීමට එරෙහිව විරෝධය පාමින් ශ්‍රීලනිපයේ හාර පන්සියයක් පමණ දෙනා හෝමාගම නරගයේ අද (13) පැයක පමණ විරෝධයක් පැවැත්වූහ.
බන්දුල ගුණවර්ධන වැනි අයකු පක්ෂ මධම කාරක සභාවෙ සිටිය යුතු බව ඔවුහු කීහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ කවුරුවත් "ඩයස් පෝරාව" කියන වචනේ තේරුම දන්නවද දන්නේ නැහැ? ගියවර (2000 දී පමණ)පක්ෂය කඩාගෙන ගියවෙලාවෙ පෙළපාලි ගියාද ? (බ)
තම තමන් වෙනුවෙන් දර දිය අදින්න ඇති. එහෙත් රට වෙනුවෙන් දර දිය ඇද්ද බවක් නම් අපිට පෙනිලා නැහැ (නි)