IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බෙන්තොට පැරැණි පාලම ගිලාබසි


( තුසිත කුමාරද සිල්වා)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙන්වෙන  බෙන්තොට පැරණි පාලම් දෙකෙන් එක් පාලමක් අයහපත් කාලගුණය හේතුවෙන් ගිලා බස ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.

අද(27) අලුයම  ඇති වූ තද සුළඟත් සමග මෙම පාලම ගිලා බැසීමට ලක්ව ඇතැයි  ප්‍රදේශවාසීන් පවසයි. මෙම පැරැණි ගාලු පාර සහිත පාලම 1902 වර්ෂයේ ඉදිකර ඇති බවට සාක්ෂි තිබේ.  මෙම පාළම සංරක්‍ෂණයකිරීමට කටයුතු  කරන්නයි වසර ගණනාවක සිට බෙන්තොට සංචාරක පුරවරයේ ප්‍රදේශවාසීන්   වගකිවයුතු අංශවලින් ඉල්ලීම් කර තිබේ. 

මෙම පාලම කඩා වැටීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව බෙන්තොට පොලිසිය කියයි.



අදහස් (2)

බෙන්තොට පැරැණි පාලම ගිලාබසි

Nipuna Thursday, 27 November 2025 11:00 AM

මම ඉස්සර කාලෙ කාලෙ ගිහිපු පාලම. අළුත් පාලම හදන්න අවුරුදු ගානක් ගියා. මට මතකයි ඔය ගිලා බැහැපු පාලමෙ ඉඳන් අලුත් පාලම හදල ඉවර කරන්නෙ කවදද කියල බල බල ගිහිපු හැටි.

:       0       1

Nishan Friday, 28 November 2025 05:17 AM

මට මතකයි 1989 අවුරුද්දේ ජේවීපී එකෙන් ඇඳිරි නීතිය දාපු දවසක කිසිම බස් එකක් ධාවනය නොවූ දවසක මමයි මගේ ආච්චි අම්මයි මේ පාලම මතින් පයින් ඇවිදගෙන ගියා අළුත්ගම බස් ස්ටෑන්ඩ් එකට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site