නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘මයෙ අම්මේ යමු යංඩ‘ කෘතිය ජනගත කිරීම මෙම මස 15 වැනිදා සවස 2 ට කුලියාපිටිය මීගහකොටුව ශිල්ප ශාලිකාවේදී පැවැත්වීමට නියමිතය.
විදර්ශන කන්නන්ගර, පුබුදු ජයගොඩ, රෝහණ පොතුලියද්ද එහිදී දෙසුම් පවත්වතියි
දෙයියන්දර ගමගේ පොත් ප්‍රකාශන ආයතනය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! ඔබගේ ලිපිත් ඉතාම හරවත් (නි)