රෝමයට පැමිණි නව තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා ලබන 30 වෙනිදා ඉතාලියේ ජනාධිපති ජොර්ජෝ නපොලිතානෝ ඉදිරියේ සිය අක්ත පත්‍ර බාර දීමට නියමිතය.
ඉන් පසු තානාපති 1-3 දිනයන් හීදී මිලානෝ නුවර ලාංකික ආගමික ස්ථාන කිහිපයකය ගොස් ආගමික නායකයන් මුණගැසීමට නියමිත බව තානාපති කර්යාල ආරංචි මාර්ග පවසයි.
රෝමයට නව තානාපති වරයෙකු පත්කර එවීමත් සමග උප තානාපති වශයෙන් රාණි බුලත්වෙල කටයුතු කරනු ඇති බවටත් පරිපාලන ශ්‍රේණියේ ඉහළ නිළධාරින් දෙදෙනකු නොවැම්බර අලුතෙන් රෝමයට පත්ව එන බවත් විදේශ ලෙකම් කරුණාතිලක අමුණුගම මහතා එසෑණට පෑවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝම පටන් ගත්තනම් හොඳයි. (ස)
ඉක්මනට වැඩ පටන්ගත්තොත් හොදයි. මේ එම්බසියට දුරකථන ඇමතුමක් ගන්න හරිම අමාරුයි. (නි)
රාජ්‍ය තාන්ත්‍රික සේවය රටට යහපතක් සහ ආදර්ශයක් වන ලෙස කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි. (නි)