ප්‍රවීන රංගන ශිල්පි කුලසිරි බුදවත්ත යටතේ රංගනය හදාරා දෑනට ඉතාලියේ බොලොඥ්ඥා නගරයේ පදිංචි වී සිටින ගයනි පෙරේරා මහත්මිය එම නගරයේ ශ්‍රි ලාංකික දරු දැරියන් සදහා දේශිය නර්තනය ඉගැන්විමට යයි.
මෙයට වසර කිහිපයකට පෙර බොලොඥ්ඥා නගරයේ ස්වෙච්ඡාවෙන් නැටුම් උගැන්වුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙ උණුසුම් සුබ පැතුම්.....!!! (නි)
ජාතිකත්වය හා ජාතික මමත්වය අද හීන වේගෙන යන කාලයේ, මෙවැනි අදහස් ඇති අපගේ ලංකික මාතාවන් ඉඳීම ආඩම්බරයක්. ගෞරවයක්. ඔබතුමියගේ උතුම් කාර්යට සුබ පැතුම්. (ස)
අන් අය මෙන් නොව දේශිය නර්තනය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යාමට කුලසිරි බුදවත්තයන් ගන්නා අපරිමිත උත්සාහයට අපගේ ආචාරය! (ස)
මොකක්ද මේ පුවත? (නි)
මේගොල්ලෝඉතාලි යන්නේ එහෙ ඉඳගෙන වැඩකරන්න මිස නැටුම් උගන්නන්න නෙවෙ,මෙයාලගේ කෝලම් නැටුම් කාට බලන්නද? නටුන්නම් එක දකුණු ඉඳියානු භාරත නාට්‍යම්, කෙතකලි, ඕවතමි, ලෝකයේ හැමතැනම මේවට ගරු සරු කොරනවා,ටමිල්නාඩු ගිහින් ඉගෙන ගනී ලල.
මගෙ උණුසුම් සුබ පැතුම්! මේ ගන්නා උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
මම නම් මේකේ වරදක් දකින්නේ නැහැ. නමුත් කොච්ච්ර කාලයක් කරයිද? (නි)
මේක දැන්වීමක් වගේ. (අ)
ඉතාලි ගියාට කමක් නැහැ හොඳටම පරිස්සම් වෙන්න. තානාපති කාර්යාලය පැත්තේ වැරදිලාවත් යන්න එපා. ලොක්කට පේන්න අනුන්ගේ වැඩ වලට ලකුණු දාගන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. හරිම කරදරේ. හැම එකම එයාලු කරන්නේ. ඉතාලිය සුද්ද කරන්නලු එවලා තියෙන්නේ. නැටුම් ආචාර්යතුමාවත් සුද්ද කරයි. නැටුම් ඉගැන්නුවෙත් එයාම කියයි. (ස)
අනේ හැමදේකටම බනින මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ (දී)
'පුහුල් හොරා කරෙන් දැනේ' ලාල් ගලබඩයියා කියන එක ඇත්ත වගෙයි (නි)
ගයනි, ඔයා පොඩි ළමයින් සමග කරන ශ්‍රී ලංකික නැටුම් ඉතාම අගනේය. 1974 දී විශ්ව විද්‍යාලයේදී මම දැක්කා කුලසිරිගේ නැටුම්. ඔහු ඉතාම දක්ෂයෙක්. එමෙන්ම ඔහුගේ පියාත් සහෝදරියත් ලංකාවේ ඉතාම දක්ෂ උඩරට නැටුම් ගුරුවරු. ගයනි,ඔයා කරන්නේ ඉතාම වැදගත් දෙයක් (නි)
රාණි, එංගලන්තේදී ලංකාවෙන් මරනවා කියලා ආපු කොටි ත්‍රස්තවාදීන් දහස් ගණනකට දේශපාලන රැකවරණ අරන් දුන් කෙනෙක්. කොටින්ම කොටි ඩයස්පෝරාව පෝෂණය කල කෙනෙක්. මෙයා කලක් එක පැත්තකින් කොටින්ට විරුද්ධව පෙළපාලි ගියා, අනිත් පැත්තෙන් උන්ටම 'එසයිලම්' අරන් දුන්නා. (ස)
ශ්‍රී ලංකාවේ දෙයක් පිටරටක තිබෙන 'ඉතාලි ශ්‍රී ලංකා' සංස්කෘතික උප කුලකය වෙත තම මහන්සියෙන් ගෙන යාම ඉතාමත්ම ප්‍රායෝගිකයි. ඔබතුමියට මම සුභ පතමි. (නි)
මේ අදහස් දක්වන රානි පුෂ්පරානිද?ජීවරානිද,පද්මරානිද? (නි)
අන්‍යන්ට කල නොහැකි හොඳ දේවල් යමෙකුට කල හැකි නම්, මම එය ඉතා ඉහලින් අගය කරමි. (ස)
ඒ රටේදී තමා උගත් ශිල්පය බෙදා දීමට මේ ගන්නා උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
කලින් ස්වෙච්ඡාවෙන් නැටුම් උගන්වල දැන් උගන්වන්න හදන්නේ සල්ලි අරගෙනද? තමන්ගේ ව්‍යාපාර පටන් ගන්න කවුරුත් මුලින් කරන්නේ ස්වෙච්ඡාවෙන් වැඩ කරන එක. (ස)