බදුල්ලේ හිඟුරුගමුව, උදයගම ඇතුළු ගම් කිහිපයක වැසියෝ බීමට ජලය ඉල්ලා අද (18) බදුල්ල ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාරය අසල උද්ඝෝෂණයක් පැවැත්වූහ.
නල ජල සබඳතා ඇතත් දින 10ක සිට ජලය නොලැබුණු බවත් බවුසර මගින් ජලය බෙදා දෙන නමුත් එය ප්‍රමාණවත් නොවන බවත් වැසියෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ ප්‍රදේශයේ මේක අවුරුදු ගානක සිට පවතින ප්‍රශ්නයක්. බදුල්ල නගරයට කි.මී 4 දුරින් හිටියත් වතුර එන්නේ දවස් 4 ට සැරයක්. සමහර කාලයට සති ගණන් වතුර එවන්නේ නෑ. එ්කත් එන්නේ පැය 2 ක් විතර කාලයක් උදේ පාන්දර 4 ට විතර. කොපමණ පෑමිණිලි කළත් වැඩක් වුනේ නෑ. (බ)
ඇයි අර ඩිජිටල් එක්කෙනත් ඉන්නවා කියන්නේ ඔය පැත්තේ නේද ? යහපාලනයට අඩිතාලම දැම්මෙත් එතුමා නේද බදුල්ලෙන් ඉතින් දෙයියනේ මෙහෙම කරන්න හොදයිද ...? (බ)
ජල පෝෂක ප්‍රදේශ ගැන අද ජනතාවගේ කිසිම තැකීමක් නැහැ. වතුර අපි ආරක්ෂා කර ගන්න ඕනි මිලකළ නොහැකි වස්තුවක්.(හේ)
මේ කරන වනාන්තර විනාශයේ හැටියට මෙහෙම නොවුණොත් තමයි පුදුම (නි)