(ප්‍රසාද් රුක්මල් )
ජනාධිපතිවරයාට රජයට සහ ඉන්ධන මිළ ඉහළ දැමීමට විරෝධය පළකරමින් බදුල්ල - චෙන්කල්අඩි පස්සර ප්‍රධාන මාර්ගයේ 7කනුව ප්‍රදේශයේ දී මාර්ගය අවහිර කරමින් ජනතාව අද (20)පෙරවරුවේ උද්ඝෝෂණය කළහ.
මාර්ගයේ රථ වාහන ධාවනය නවතා මාර්ගය මැද ටයර් පුච්චමින් මෙසේ ජනතාව උද්ඝෝෂණය කිරීම නිසාවෙන් රැකියාවට, රෝහල්වලට සහ පාසල් යන සිසුන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්