
(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ බස් ගමන් කළ හැකි සියලුම මාර්ගවල බස් රථ ධාවනය යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ඩිපෝ බලධාරීහු පැවසූහ.
දිට්වා සුළි කුණාටුව සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග 165 ක් පමණ විනාශ වී තිබූ අතර ඉන් එකසිය එකොළහක පමණ යළි ප්‍රතිසංස්කරණය කර ඇති බවත් අදාළ සියලුම මාර්ග වල බස් ධාවනය යලි ආරම්භ කිරීමට සැලසුම් කළ බවද ඩිපෝ බලධාරීහු පැවසූහ.
මේ වන විට ඇටම්පිටිය වැලිමඩ, බදුල්ල ස්ප්රින්වැලි, මඩොල්සිම මැටිගහතැන්න, පස්සර නමුණුකුල, ගලඋඩ වාසනාගම, පස්සර ලුණුගල යන මාර්ගවල පිලිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ලේ ගමන් කළ හැකි සියලු මාර්ගවල බස්ධාවනය ඇරැඹෙයි