
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී අද (9) පස්වරුවේ විශාල පස්කන්දක් සමඟ විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල බණ්ඩාරවෙල අතර රථ වාහන ධාවනය ඇණ හිට ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගය ට විශාල පස්කන්දක් සමඟ විශාල ගසක් කඩා වැටී ඇති අතර මේ නිසා උඩුවර සිට දෙමෝදර සහ හාලිඇල දෙසට දිගු රථ වාහන පෝලිම් තිබෙන අයුරු දක්නට ලැබින .
හාලිඇල පොලිසිය ,මාර්ග සංවර්ධන අධ්කාරිය එක්වී මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කරන බවත් හාලිඇල පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදුල්ල කොළඹ මාර්ගය අදත් වැසේ