IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත) 

බදුල්ල  කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නාය යාමට ලක් වීම නිසාවෙන් වසා දමා තිබූ බදුල්ල  බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය , මාර්ග සංවර්ධන අධ්කාරිය ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ,පොලිසිය ඒකාබද්ධව අද (16) නිලධාරීන් පිරිසක් නාය යාමට ලක්ව  ඉකුත් 9 වන දින සිට  වසා දමා තිබූ   උඩුවර 7කණුව ප්‍රදේශයට ගොස් එම ස්ථානයේ  ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරිමෙන් අනතුරුව රථ වාහන ධාවනය සදහා එම ස්ථානයේ මාර්ගය සුදුසු බවට  පෙනීගිය හෙයින් බදුල්ල  කොළඹ  ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ මාර්ගය මෙසේ යලි සතියකට පසුව විවෘත කරනු ලැබූ බවද හෙතෙම කීය .

 

 



අදහස් (1)

බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි

fairoos Tuesday, 16 January 2024 02:06 PM

ගුඩ් ජොබ් !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site