
(පාලිත ආරියවංශ)
බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්රාත් නුජිත් ද සිල්වා මහතා අද 21 දා සවස නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැවේ වේලු උදයකුමාර නමැත්තෙකි.
මේ ගැටුමේදී අයිය මලෝ දෙදෙනාම තුවාල ලබා තිබූ බැවින් දෙදෙනාම රෝහල් ගත කර තිබිණ.
බදුල්ල මහේස්ත්රාත්වරයා රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කිරිමෙන් පසු රිමාන්ඩ් ගත කරන ලොසට නියෝගය කළේය.
පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැකකරු බදුල්ල බන්ධනාගාරයේ නිලධාරින් යටතට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බොහොම කාලෙකට ඉස්සර එක අයියා කෙනෙක් දේපොළ ගන්න තමන්ගෙම මල්ලිටත් තාත්තටත් ලොකු තාත්තටත් පිහියෙන් කොටල බරපතළ ලෙසට තුවාල කලා ඉතින් පොලිසිය උසාවියේ නඩවක් පැවරුවා ඉතින් නඩුවට නීතිවේදින් හැටියටත් අයියා මලෝ දෙන්නෙක් අල්ලා ගත්තා අවුරුදු ගණනක් නඩු කියල අන්තිමේ සමාදානය ඇතිවුණා ඔහොම කාලයක් ගියාම අයියා මියගියාම මල්ලි කලේ ගැටලුවට හේතුවුනු ඉඩම අයියගෙ පුතාට ලියල දීම කලා ඉතින් මල්ලිගෙ දූල පුතාල තමන්නෙ පියා ගෙදරින් පලවා හැරියා දැන් ඔහු විදුලිය ජලය නැති කටුමැටි පැලක උයා පිහාගෙන කාල තනිවම ඉන්නවලු
ඉඩමක ආරවුලක් වත්ද ?