IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදියුදීන් ත්‍රිකුණාමලය - අම්පාරට දී මොනරපිට තනිව නගී

 

(යොහාන් භාසුර)

විවිධ සිද්ධීන් හේතුවෙන් වඩාත් කථා බහට ලක්වූ හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්‍ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්‍ෂයේ නියෝජිතයෙක් පැවසීය.

සෙසු සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වන බව ද එම නියෝජිතයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

බදියුදීන් ත්‍රිකුණාමලය - අම්පාරට දී මොනරපිට තනිව නගී

ganegoda Monday, 16 January 2023 10:59 AM

මේ තමයි රනිල් රාජපක්ෂගේ කණ්ඩායම.

:       1       3

Bamunuarachchi Monday, 16 January 2023 11:16 AM

මුලතිව් ඉඩම් මෙයාගේ ඉඩම් හැටියට බෙදා දුන්නේය

:       4       2

podiekaa Monday, 16 January 2023 12:28 PM

බමුණා කියන්නේ ගෝත්‍රික ගොරකයෙක්.

:       0       4

ranjith Monday, 16 January 2023 12:38 PM

මේ වගේ අවස්ථාවාධි බඩගෝස්තරවාදී දේශපාලුවෝ කිසිම පක්ෂයකට ගෙවා ගන්න හොඳ නැහැ.

:       1       2

Hafeel Monday, 16 January 2023 01:24 PM

ඔබතුමා එහෙම කිව්වාට පොහොට්ටුව, UNP, සජබ එම පක්ෂය තුළ හැමවිටම මේ වගේ අයට දොර විවෘත කරලයි තියන්නේ. රාජපක්ෂ, රනිල්, සජිත්, විමල්, ගම්මන්පිල, මෛත්‍රී හකීම්, රිශාර්ඩ්, තොණ්ඩමන්ලා සේරම එකයි. අන්න ආයිත් හකීම් සහ හිස්බුල්ලාහ් එකතු වෙලා. ජාතික ජනබල වේගය පමණයි පිරිසිදු දේශපාලනය කරන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site