
(යොහාන් භාසුර)
ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹදී රැස්වූ ඉන්ධන බෙදුම්කරුවන් මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට එළඹ් බවත් බෙදුම්කරුවන්ගේ සියයට 3 ක කොමිස් මුදල කපාහැරීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළඹි බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාංචනාගේ කොමිස් එකනේ...
ඔන්න ඔය සියයට තුන තමයි රටටම ප්‍රශ්නේ.
කාංචනා යටි මඩි ගහන්න ඉඩ දීපුවා..
ජයනාත්ගේ මොලේ පැත්තක් විතරයි වැඩකරන්නේ . එතකොට අරහැම තෙල් ලීටරයකින්ම කාංචනට යනවයි කියපු රු 150 දැන් කාටද යන්නේ කියල මතක් නොවෙන්නේ ඔය නිසයි . අනික බෙදුම්කරුවන් තිය කිසිකෙන්ක් තමන්ට නිසි ලාබයක් නොලැබෙනවා නම් අදාළ කටයුතුවලින් ඉවත්වෙන බවත් ඔයාගේ ළදරු මොලේට තේරුම් ගන්න බැරි හැඩයි ,
අනීතිකයි. අසාධාරණයි. හැබයි අද උදේ වෙන විට ගොඩාක් ශෙඩ්වල තෙල් නැහැ. 95 සහ සුපිරි ඩිසල් ටිකක් විතරයි තියෙන්නෙ. ආණ්ඩුවට වැඩ පිලිවෙලක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට තෙල් ටික බෙදන්න. අඩුම වශයෙන් ශෙඩ් ටික තාවකාලිකව හමුදාවට හරි පවරාගෙන.
ඔන්න ඔය සේවය රජයට පවරාගෙන තෙල් බෙදා හරින්න. මේ වගේ අපතයන්ට තවත් ඉඩ දෙන්න බෑ.
මේ වගේ කාලකණ්ණි ඉන්නකම් රට හදන්න බෑ.
සිරිමා මැතිනිය ඉඩම් පනත ගෙනත්ලා එක පුද්ගලයට අක්කර දහස් ගනණ් 25ට අඩු කරලා ඉඩම් අඟලක් අහිමි අයට බෙදලා බෙදලා දුන්නා .මේ රජයට මෙච්චර බලයක් තිබිලත් මේ හොර සෙඩ් කාරයන්ගේ ෂෙඩ් රජයට පවරා ගත යුතුයි