ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ පිටපත් සීඩී තැටිවලින් විකිණීම සඳහා පරිගණකයේ තබාගත් මොරටුවැල්ලේ චලන තරංග ප්‍රනාන්දු  රුපියල් ලක්ෂ දහයක ඇප මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.