(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 207 වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 44 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද පහක් පමණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
එම වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පැවසුවේ දෙමළ ජාතික මහජන සන්ධානයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා විවාදයට ගැනිණ. සෙසු වැය ශීර්ෂ ඊයේ පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225 න් 44 ක් ලැබිලා 5 ක් විපක්ෂව තිබිල වැඩි ඡන්දයෙන් සම්මත වුනා කියන ගණන් හැදීමේ ක්‍රමය මොකක්ද කොටින්ම කිව්වොත් 225 න් 39 ක් කියන්නෙ දිනුමක්ද
කොහොමත් එයාලට සිංහල බෞද්ධ කම එක්ක ගේමක් තියෙන වග හොඳින්ම දන්නවා.
ඒ වැයශීර්ශයට් විරුද්ද වෙනවා කියන්නේ සියදිවි හානිකර ගැනීමක්. ජෙප්පෝ චන්දෙට නැහැ. දෙමළ හැත්තට එලව එලවා ගහන්න ඕනේ.