
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරනු ලැබ ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා වෙත අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් - බෆල් කන්දොස්කිරියාව නවත්වන්න. අවට ගෙවල්වල මිනිස්සුන්ට හරිම කරදරයි
බුද්ද සාසන ඈමති වගේම මෙයත් කතෝලික ජ්‍රියාකාරිකයෙක්ද…? ජුලී චුන්ගේ මිනිහෙක්ද….? බුද්ද සාසනය විනාශ කරන්න ආපු කෙනෙක්ද…?
එයත් කැලණියෙන්ද අවුට් උනේ?
එයත් කැලණියෙන්ද අවුට් උනේ