(මනෝප්‍රිය ගුණසේකර)
දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපති සුනිල් තාබෘෘ මහතා ඔහුගේ නිල නිවසේ දී වෙඩි තබා ඝාතනය කළ කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණය අද(1) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
වරදකරුවූ සෙල්වතුරෙයි කිරුබාකරන් හෙවත් මදන් නමැති මුල්ලිවයික්කාල්හි පදිංචිකරුවකුට එසේ සිර දඬුවම් නියම විය. ඊට අමතරව තවත් වසර 5ක සිර දඬුවම් හා රුපියල් 25000ක දඩයක් ද ඔහුට නියම කෙරිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අදාළ නියෝගය දුන් අතර 2003 වසරේදී මෙම ඝාතනය සිදුව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාවට බාධාවක්..අහිංසක කොටියෙක් ....
කොළඹ මහාධිකරණය නිසි දඬුවම් කොටි සාමාජිකයන්ට දෙන නිසා තමයි වවුනියාවට මාරුකරන්න කියන්නේ
මේ 2003 වෙච්ච ඒව කවුද ගණන් ගන්නේ...ඒ වගේ ද සංහිඳියාව....ඒකට මොනා හරි වුනොත් ඉතින් ඉඳල වැඩක් නැහැ..
සංහිඳියාව.. මහාධිකරණය සාමාන්‍ය අයෙක් මිනි මැරුමකට වරදකරුවෙක් වුනාම අනිවාර්යයෙන්ම දෙන්නේ මරණ දඬුවම .
වැරදියි වැරදියි! සංහිඳියාවට හොඳටම බාධයි!
තීන්දුවක් දෙන්න ගිය කල්