බද්දේගම ජනතාව සමඟ ගාල්ල කේන්ද්‍ර කරගෙන ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගී වන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (26) බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ සම්බන්ධීකරණ කමිටු රුස්වීමේ දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං නම් එදාට රට යනවා (බ)
ඊයේ පෙරේදා මහින්ද හම්බ වෙන්න ගියේ මොකද දන්නේ නැහැ ....? (බ)
ඔය කිව්වට ෂුවර් නෑ. පළවෙනිදාට මෙයා කිරුළපොනේ ඉඳීවි. (බ)
මේ රට කාපු පට්ට හොරු අල්ලගන මේ රජයත් කරන්නේ මහා විගඩමක්, මේ රටේ උගත් වැදගත් මිනිස්සු අැත්තෙම නැද්ද ? (බ)
සජින් වාසුත් යන එකේ මුතුහෙට්ටිගම ගියාම මක් වෙනවද?(හේ)
එදා මෛත්‍රීපල සිරිසේන මහත්තයට ඇපත් නැති වෙනවා කීවා මෙයා.(ම)
අපි බලමු කොච්චර සෙනඟ එයිද කියලා (නි)
මම නම් එදාට කොළඹ යනවා (නි)
අපි ගාල්ලට එනවා. හැබැයි ඒ නිශාන්ත මුතුහෙට්ටි එක්ක නම් නෙමෙයි (නි)
අපේ මනාපය අරගෙන ගිය ඔබතුමාට ආයෙත් දියවන්නාවට යන්න ඉඩදෙනවද නැද්ද කියලා අපි තීරණය කරන්නම් (නි)
දැන්නම් දුරදිග කල්පනා කරනවා වගේ. හැබැයි ප්‍රවේශමට! (නි)
ගිය ජනාධිපතිවරණ ඡන්දෙදි වගේ නම් හැසිරෙන්න එපා (නි)