දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී  වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 15/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

23

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

32

26

85

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

75

උදය කාලයේ දී වැසි ස්වල්පයක්.

ගාල්ල

30

25

90

80

උදය කාලයේ දී වැසි ස්වල්පයක්.

යාපනය

32

26

90

70

වැසි ස්වල්පයක්

මහනුවර

29

20

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

20

12

90

55

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

32

23

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

34

25

90

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

26

90

75

ප්‍රධාන වශයෙන් වැසි නොමැති.

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).