අතුරුගිරියේ 10 කණුව ප්‍රදේශයේ කාඩ්බෝඩ් කම්හලක මුරකරුට වෙඩි තබා බුදු මැදුරේ බුදු පිළිමයේ රන් මාල කොල්ල කෑ බව කියන සිව් දෙනෙකු සෙයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
අද අලුයම 1.30ට කම්හලේ අඩි 10 යක් උසැති තාප්පයෙන් පැන මෙම සොරකම සිදුකර ඇතැයිද, කොල්ලකරුවන් මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇතැයිද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd