මැතිවරණ අපේක්ෂකයෙකු වන බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නොමැතිව ඒ හිමියන්ගේ ඡන්ද ප්‍රචාරක පත්‍ර රැගත් රිය පැදවු රියදුරෙකු හොරණදී පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.
රියදුරා අත් අඩංගුවට ගැනීමෙන් පසු භික්ෂූන් කිහිප නමක් හා ගිහියන් පිරිසක් සමග පොලිසියට පැමිණි ඥානසාර හිමියෝ පොලිසියට බැන වැදුණු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද දේශපාලනය පොලිසිය හා සාමය මේ තුනම පරස්පර විරෝධී බැලුවම. (බ)
බොදු බල සේනාවට මොකද පොලිසිය බය ? ඔවුන් මොන නීති කැඩුවත් ඔවුන් යහතින් (නදී)
ගලගොඩ හිමිව රිමාන්ඩ් කරන්නයි තියෙන්නේ. රාජකාරියට බාධා කළා කියල...මෙහෙම එවුන්නේ පාර්ලිමේන්තුවට යන්න හදන්නේ (බ)