මොරටුව මුරවත්ත ශ්‍රී කල්‍යාණ බෝධි විහාරය පිහිටි මොරටුව මහ නගර සභාවට අයත් ඉඩම සදහා මීට වසර තිහකට පෙර දුන් බදු ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 850 ක් අත්සන් තැබු පෙත්සමක් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට හා මොරටුව ප්‍රදේශිය ලේකම් කේ.සී. නිරෝෂණ මහතාට භාරදීමේ පාගමනක් අද (10) පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගිවිසුම අහෝසි කරන්න එපා. අපි තියමු මේකට ජනමත විචාරණයක්. කව්ද දිනන්නේ කියල බලන්න.(නදී)
මේ අවට බහුතරය වෙනත් ආගම වල. මේකට ප්‍රාදේශීය දේශපාලකයොත් සම්බන්දයි.(නදී)
අත්සන් ඔක්කොම රස පරීක්ෂකට කෙනෙකුට යවලා, හොර අත්සන් ගහපු අය සිපිරි ගෙට දාන තිරණයකුත් ගත්තා කියන්නේ හැබෑද? එහෙම නම් මගේ අත්සන ඉල්ලා අස් කර ගන්නවා. (නි)
දැන් පන්සල පිහිටි ඉඩම අයිති පන්සලටද? නැත්තම් නගර සභාවටද? එතකොට පන්සලේ බදු ගිවිසුම අහෝසි කරන්න කියලද පන්සලට විරුද්ධව ගමේ මිනිස්සු පාගමන් යන්නේ?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මේකට අත්සන් කරපු බුද්ධාගම් කාරයෝ කීදෙනෙක් ඉන්නවද කියලා හොයලා බැලුවොත් හොඳයි. මුළු ඉඩමම බුද්ධ ශාසනයට පුජා කරන්න කියලා මොරටු ජනතාව එකමුතු වියයුතුයි. මුස්ලිම් හෝ කතෝලික පල්ලියක් තිබුනා නම් පෙත්සන් ගහන්න එක්කෙනෙක්වත් නැති වෙයි (නි)
වරුණ, හරි මටත් තේරුනේ නැහැ (නි)