(යොහාන් භාසුර)
බදු ගෙවීම ක්‍රමවත් කිරීම සහ නිසි ආකාරයෙන් බදු එකතු කරගැනීමේ පියවරක් ලෙස බදු ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට බදු ගෙවීමේ ජාලය අධ්‍යනය කරමින් සිටින බව කී එම නිලධාරියා එවිට බදු ගෙවන්නන්ට පහසුවෙන් බදු ගෙවිය හැකි වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ දැන්වත් ඔවුන් ඇස් අරින්න දෙවියන්ට පින්සිදු වෙන්න. සියලුම ක්‍රියාදාමයන් ඩිජිටල්කරණය කළහොත් කිසිම අවස්ථාවක IRD වෙත පැමිණීමට අවශ්‍ය නොවේ. මෙය කාලය නාස්ති කිරීම වළක්වනු ඇති සහ වැඩිදුර විශ්ලේෂණය සඳහා නියමිත වේලාවට දත්ත, මුද්‍රිත ද්‍රව්‍ය සහ මුද්දර ගාස්තු සඳහා විශාල මුදලක් ඉතිරි කරයි.
ඡන්දයක් එහෙම තියන්න