IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බදු ගැන ඇමෙරිකාව සමඟ සාකච්ඡාවකට

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවට පැනවූ බදු ලිහිල් කර ගැනීම සඳහා  ඇමරිකානු පරිපාලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි

සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට  අමෙරිකානු පරිපාලනය සමඟ හැකි ඉක්මනින් සම්බන්ධ වීමට රජය සූදානම් බවද  එහි දැක්වේ.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන  භාණ්ඩ සඳහා සියයට 44 ක බද්දක් පැනවීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.

මෙම තීරණයෙන් මෙරට ඇගලුම් කර්මාන්තය ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක් දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.



අදහස් (3)

බදු ගැන ඇමෙරිකාව සමඟ සාකච්ඡාවකට

තරිඳු Saturday, 05 April 2025 02:00 PM

ට්‍රම්ප් ගත්තු තීන්දුවකට බලපෑම් කරන්න තරම් රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියෙන කිසිවෙක් මේ මාලිමා ආණ්ඩුව ඇතුලේ නෑ. දැන් කරන්න පුළුවන් වෙන අතක් බලාගන්න එක විතරයි.

:       1       4

Ranfer Saturday, 05 April 2025 03:09 PM

පමා වැඩියි ඔබ පමා වැඩියි... ගීතය මතක් වුණා..

:       1       4

ගුණරත්න Saturday, 05 April 2025 09:13 PM

රිලවු ගණන් කර කර දේශබන්දුවෝ පස්සෙන් පන්න පන්න මාස ගානක් කාලේ කා දාලා විභාග දවසේ පාඩම් කරන ගොන් කොල්ලෙක් වගේ තමයි මේ ආණ්ඩුව.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site